Chapter 8

2.5K 487 185
                                    


ජන්ග්කුක් කියද්දි ජන්ග්කුක්ගෙ ඉන වටේට රැඳිලා තිබ්බ ටේහ්‍යුන්ග්ගෙ අත්වල ග්‍රහණය දැඩිවුණා.

"කවුද woonie කියන්නෙ??"

"ඇයි අලේ.. මිනී හ්‍යුල්ගිගෙ මල්ලි.. eunwoo.. එයා තමයි මගෙ හොඳම යාලුවා."

"ඒ ඇල්ෆා කෙනෙක්.. මීටපස්සෙ ඔයාට එයාව කිස් කරන්න තහනම්.. එයාව විතරක් නෙවෙයි.. ඔම්මයි අප්පයි ඇරුනම කුකීට කිස් කරන්න පුළුවන් මාව විතරයි.. හොඳද?"

"ඒත් ඇයි ඒ?? කිශී දෙල්ලෙ ආදලේටනේ"

"ඒකනේ.. ඒ නිසා ඔයාට කිශි දෙන්න පුළුවන් මට විතරයි."

"ඒත් මං අනිත් අයටත් ආදලෙයිනේ.."

"ආයිශ්.. ඕනෙ එකක්. ඔයා දැනට ඔහොම ඉන්නකො.. හරි වයස ආවම මං ඔයාව මගෙ විදිහට හදාගන්නම්." ජන්ග්කුක්ගෙ ඉන හිමීට පිරිමදින ගමන් ටේහ්‍යුන්ග් කියද්දි ජන්ග්කුක් එයාගෙ පපුවට ඔලුව තියාගත්තා. ජන්ග්කුක්ගෙ හිනීයට තියෙන ඉන ටේහ්‍යුන්ග්ගෙ තනි අතකට සෑහෙද්දි ඒ උණුසුම ජන්ග්කුක්ගෙ පුංචි හිතට ලොකු ආරක්ෂාවක් ගෙනාවා.

"ටේ... ඔයාට ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එකක් හැදුවා." ජින්ගෙ කටහඬ ඇහුනම ටේහ්‍යුන්ග්ගෙ ඇස් සතුටින් දිලිසුණා.

"ජින් හ්‍යුන්ග්ට මාව අමතක වෙලා නෑ එහෙනම්."

"මං කොහොමද මගෙ පොඩ්ඩව එහෙම අමතක කරන්නෙ??"

"ඒ උනාට කුකී බබා ආවට පස්සෙ ජින් හ්‍යුන්ග් හුඟක් වෙනස් වෙලා.." ඒ මොහොතෙ ටේහ්‍යුන්ග්ගෙ කටහඬ ඇත්තටම දුක්මුසු ස්වභාවයක් ගත්තා. ඒ බව දැනුනු ජින් ටේහ්‍යුන්ග්ට ළංවෙලා ටේහ්‍යුන්ග්ගෙ ඔලුව අතගෑවා.

"මට සමාවෙන්න ටේ.. ආයෙත් එහෙම වෙන්නෙ නෑ.."

"කූ බබා.. කෝ ඔයා එන්නකෝ.. ඔයාටත් නානා මිල්ක් හැදුවා." නම්ජුන්ගෙ කටින් ඒ වචන පිටවෙලා තත්පරයක් යන්නත් කලින් ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ ඔඩොක්කුවෙන් බැහැලා ඇවිත් නම්ජුන්ගෙ ඔඩොක්කුවට නැග්ගා.

අත් දෙකෙන්ම වීදුරුව අල්ලගෙන ඇසුත් බෝල කරන් බනානා මිල්ක් එක බොන ජන්ග්කුක්ව දකිද්දි ඒ දිහා බලාගෙන හිටපු ටේහ්‍යුන්ග්ගෙ ඇස් ආදරෙන් පිරුණා. ටේහ්‍යුන්ග්ගෙ හිතට ජන්ග්කුක් ගැන දැනුනෙ දරුවෙක්ට සමාන සෙනෙහසක් මිසක් ටේහ්‍යුන්ග් කොයිම වෙලාවකවත් ජන්ග්කුක් දිහා ආදරවන්තයෙක් විදිහට බැලුවෙ නෑ. ජන්ග්කුක් එයාගෙ මේට් නිසා සමහර තැන් වලදි ටේහ්‍යුන්ග් possessive උනත් ඒ ඉන්නෙ පොඩි ළමයෙක් කියන දේ ටේහ්‍යුන්ග්ගෙ හිතට හැමවෙලේම දැනුනා.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now