Chapter 9

2.4K 467 209
                                    

"හබී අජුශ්ශීශී!!"

වේගයෙන් ඇවිත් ඇඟේ හැපුණු පුළුන් බෝලෙක පහස නිරුවත් උඩුකයට දැනෙද්දි ටේහ්‍යුන්ග් හිනාවෙලා ජන්ග්කුක් දිහාට හැරුණා.

"මැණික.."

"අයි මිශ් යූ හබී අජුශ්ශී.." හුරතලෙන් කොල්ලා කියද්දි ටේහ්‍යුන්ග් පොඩ්ඩව වඩාගත්තා.

"I miss you too baby.." බෝල කම්මුලක් සිපගන්න ගමන් ටේහ්‍යුන්ග් මුමුණද්දි ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ පපුවට තුරුල් උනේ ටේහ්‍යුන්ග්ගෙ සුවඳ හිත පුරාම විඳින ගමන්. Pine ගස්වල සුවඳත් එක්ක වැස්සකට පස්සෙ පොළොවෙන් හමන නැවුම් සුවඳ මුසු වෙලා තියෙන ටේගෙ මෑන්ලි සෙන්ට් එකට ජන්ග්කුක් ගොඩක් කැමති වුණා. ඒ පුංචි හිතේ තිබුණු හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යද්දි පොඩ්ඩා ටේහ්‍යුන්ග්ගෙ පපුවෙ මූණ ඇතිල්ලුවෙ ටේහ්‍යුන්ග් ඉන්නෙ අඩ නිරුවතින් කියන කාරණය ටේහ්‍යුන්ග්ට මතක් කරවලා.

"කුකී.. පොඩ්ඩක් ඉන්නකො මැණික.. හබී අජුස්සි ශර්ට් එක දාගෙන එන්නම්." ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ පිටට තට්ටුවක් දාලා කිව්වත් ජන්ග්කුක් නෙවෙයි ටේහ්‍යුන්ග්ගෙ තුරුලෙන් ඈත්වුණේ.

"මං ළඟ දාඩිය ගඳ ඇති පැටියො.."

"ම්ම්හ්.. හබී අජුශ්ශි ළඟ සූඳයි." ටේහ්‍යුන්ග්ගෙ පපුවෙ මූණ ඔබාගෙන එයාගෙ සුවඳට ඉව අල්ලන ගමන් ජන්ග්කුක් කියද්දි ටේහ්‍යුන්ග්ගෙ මූණට හිනාවක් ආවා.

"කෝ එන්නකො එහෙනම්.. මං මැණිකට තෑග්ගක් ගෙනාවා. අපි ඒක බලමුකෝ.." ජන්ග්කුක්ව වඩාගෙනම ටේහ්‍යුන්ග් එයාගෙ ඇඳ ළඟට ගියෙ ජන්ග්කුක්ට ගෙනාපු තෑග්ග දෙන්න.

Werewolf හමුදාවක් හදන්න පිරිසිදු ලේ තියෙන werewolf ලා හොයාගෙන ටේහ්‍යුන්ග් නිතරම ලෝකෙ පුරාම ඇවිද්දා. මීට මාස දෙකකට කලින් කැලිෆෝනියා වලට ගියපු ටේහ්‍යුන්ග් ආපහු එයාලගෙ දූපතට ආවෙ අද උදේ. ඉතින් ජන්ග්කුක්ට ටේහ්‍යුන්ග්ව ගොඩක් මතක් වුණා. නොපෙන්නුවට ටේහ්‍යුන්ග්ටත් ජන්ග්කුක්ව ගොඩක් මතක් වුණා. ඒකයි එයා අනිත් රටවල් වලට ගිහින් ආපහු එයාලගෙ දූපතට එන හැම වතාවකදිම ජන්ග්කුක්ට මොනාහරි ගෙනත් දෙන්නෙ. කලින් වතාවෙ ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ට ගෙනත් දුන්නෙ රෝස පාට හාවෙක්. ජන්ග්කුක් ඒ bunny plushie ව කොයිතරම් පරිස්සම් කරාද කියනවනම් අඩුගානෙ ජින්ටවත් නම්ජුන්ටවත් එයාව අල්ලන්න ඉඩ දුන්නෙ නෑ.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now