Chapter 12

2.7K 499 158
                                    

"මැණික... ඔයා ඔම්මට කියලද ගෙදරින් ආවෙ?" ටේහ්‍යුන්ග් එයාට තුරුල් වෙලා ඉන්න ජන්ග්කුක්ගෙ මූණ එයාගෙ අත් අතරට අරන් ඒ ඇස්වලට එබිලා ඇහුවම ජන්ග්කුක් නෑ කියන්න ඔලුව වැනුවා.

"ඒකනම් නෝටි වැඩක් කුකී.. ජින් හ්‍යුන්ග් හොඳටම බයවෙලා ඇති. කෝ අපි දැන් ගෙදර යමු." ටේහ්‍යුන්ග් එහෙම කියද්දි ජන්ග්කුක් බෑ කියන්න ඔලුව වැනුවා.

"හ්..හබී අජුශ්ශි කුකී බබාට කැමති නෑද?? කුකී බබා හබී අජුශ්ශිගෙ මේට් උනු එක නලකයිද?" ජන්ග්කුක් අහද්දි ටේහ්‍යුන්ග් ගැස්සිලා ගියා. ජන්ග්කුක්ගෙ පුංචි හිතට ඒ වගේ අදහසක් කොහොමද ආවෙ කියලා එයාට හිතුනා.

"කවුද එහෙම කිව්වෙ පැටියෝ.. හබී අජුශ්ශි එයාගෙ කුකී බබාට ගොඩක් ආදරෙයි."

"ඉස්කෝලෙ නූනලා කිව්වා කුකී බබාව හබී අජුශ්ශිට ගැලපෙන්නෙ නෑලු.. කුකී බබා මනුස්ස පැටියෙක්ලු.. කුකී බබාට පැටව් හදන්නත් බැයිලු.. ඒ නිසාලු හබී අජුශ්ශි කුකී බබාව බලන්න එන්නෙ නැත්තෙ.. ඇත්තටම හබී අජුශ්ශි කුකී බබාව බලන්න ආවෙ නැත්තෙ ඒ නිසාද??" ජන්ග්කුක් අහද්දි ටේහ්‍යුන්ග්ට ජන්ග්කුක්ගෙ ඇස් වලින් ගලන කඳුලු වල වේදනාව දෙගුණ තෙගුණ වෙලා දැනුනා.

ඒ මොහොතෙම වගේ ටේහ්‍යුන්ග්ව හොයාගෙන ආපු නම්ජින් කපල් එකත් ජන්ග්කුක්ගෙ වචන අහලා ටේහ්‍යුන්ග්ගෙ කූඩාරම ඉස්සරහ එහෙම්මම නැවතුණා. ඒ වෙලේ තමයි එයාලට හිතුනේ එයාලා නොදැනුවත්වම උනත් ජන්ග්කුක්ගෙ පුංචි හිත රිදවලා කියලා. ටේහ්‍යුන්ග් එහෙම්මම පාත්වෙලා ජන්ග්කුක්ගෙ කිහිලි යටින් අත් තියලා එයාව පොඩි ළමයෙක් වගේ වඩාගත්තා.

(මෙහෙම අනිත් පැත්තට වඩාගත්තා කියලා හිතාගන්න හොඳේ)

(මෙහෙම අනිත් පැත්තට වඩාගත්තා කියලා හිතාගන්න හොඳේ)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now