Chapter 11

2.4K 482 141
                                    

මාව මතක් වෙනවට තෑන්ක්ස් කට්ටියට. ඔන්න ආවො මං..
Happy Comeback Day guys😭💜️
(මීට අද හොර නිවාඩු දාපු මං🙊 මං වගේ කට්ටිය ඉන්නෝද??👀)

~_~_~_~_~_~_~_~_~_~_~_~_~_~_~_~_~_~

2 years later,

"ඔම්මා.. කුකී බබාගෙ මේසෙ උඩ තෑග්ගක්." ඉස්කෝලෙ ගිහින් ඇවිත් එයාගෙ කාමරේට ගියපු ජන්ග්කුක්ගෙ ඇස් දිලිසුනේ එයාගෙ මේසෙ උඩ තිබුණු gift box එක දැකලා.

"ආ.. හබී අජුශ්ශි ආවා කුකීව බලන්න. කුකී ඉස්කෝලෙ නිසා එයා තෑග්ග තියලා ගියා." කිචන් එකේ ඉඳන් ජින් කෑගහලා කියද්දි ජන්ග්කුක්ගෙ මූණෙ දුක්බර සිනහවක් නැඟුණා.

"අදත් එයා කුකී බබා එන්න කලින් ගිහින්.." ජන්ග්කුක් හිමීට ගිෆ්ට් බොක්ස් එක අරන් ගිහින් එයාගෙ closet එකේ අයිනකට දැම්මා. ඔව් එයා ඒක ඇරලවත් බලන්නෙ නැතුව closet එකේ කෙළවරක ගොඩගැහිලා තියෙන ඒ වගේම gift box ගොඩ උඩින් ඒක තිබ්බා.

"ඔයා නැතුව කුකී බබාට තෑගි මොකටද හබී අජුශ්ශි?" Closet එක වහන ගමන් එයාටම මුමුණගත්තු ජන්ග්කුක් ටවල් එකකුත් අරන් bathroom එකට ගියෙ වොශ් එකක් දාගන්න.

එකම එක රෝම ගහක්වත් නැති කිරිපාට සිනිඳු හම දිගේ වතුර බිංඳු ගලාගෙන යද්දි ජන්ග්කුක් ලොකු කල්පනාවකට වැටුණා.

Flashback

"අර ඉන්නෙ මනුස්ස පැටියා.."

"මට නම් හිතාගන්න බෑ මනුස්සයෙක් අපේ පැක් එකේ මොනවා කරනවද කියලා?"

"ඒකනම් ඇත්ත.. ඇල්ෆා ටේහ්‍යුන්ග්ගෙ මේට් මෙයා උනේ ඇල්ෆාගෙ කරුමෙකටද කොහෙද?"

"ඇත්ත, මං වගේ ලස්සන ඔමේගා කෙනෙක් ඇල්ෆා ටේහ්‍යුන්ග්ගෙ මේට් උනානම් මට පුළුවන් එයාට පැටව් දෙන්න."

"යාහ්.. මං ඇල්ෆා ගර්ල් කෙනෙක් නිසා මට පුළුවන් ඇල්ෆාව ඔය හැමෝටම වඩා හොඳට pleasure කරන්න."

"කොහොමත් ඇල්ෆා ටේහ්‍යුන්ග් ඔය මනුස්ස කොල්ලට කැමති නැතුව ඇති.. එයා තාම හැසිරෙන්නෙ පොඩි එකෙක් වගේනෙ."

"ඔව් ඔව්, ඒකනෙ ඇල්ෆා ටේහ්‍යුන්ග් ඒ කොල්ලව මඟ අරින්නෙ."

End of the flashback

"එයාලා කිව්ව දේවල් ඇත්තද? හබී අජුශ්ශි කුකී බබාව මඟ අරින්නෙ එයා කුකීට කැමති නැති හින්දද?"

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now