Chapter 25

2.7K 492 336
                                    

"ම්ම්හ්!" කෙඳිරි ගාන ගමන් ටේහ්‍යුන්ග් ඇඳේ අනිත් පැත්තට පෙරලෙන්න හැදුවත් එයාගෙ ඇඟ උඩ බරට දෙයක් දැනෙද්දි ටේහ්‍යුන්ග් හිමීට ඇස් ඇරියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ම්ම්හ්!" කෙඳිරි ගාන ගමන් ටේහ්‍යුන්ග් ඇඳේ අනිත් පැත්තට පෙරලෙන්න හැදුවත් එයාගෙ ඇඟ උඩ බරට දෙයක් දැනෙද්දි ටේහ්‍යුන්ග් හිමීට ඇස් ඇරියා. ඒත් එක්කම ටේහ්‍යුන්ග්ගෙ මූණට ආදරණීය සිනහවක් නැඟුනෙ එයාගෙ පපුව උඩ ගුලිවෙලා නිදාගෙන ඉන්න පුංචි හා පැංචව දැකලා. කලින් දවසෙ දවල් සිපගැනීමෙන් පස්සෙ ජන්ග්කුක්ට සිහි නැති උනු පාර ටේහ්‍යුන්ග්නුත් එයාගෙ වැඩේ කරගෙන ඇවිත් ජන්ග්කුක් එක්කම නින්දට වැටුණා.  ආයෙමත් ටේහ්‍යුන්ග් අවදි උනේ පහුවදා උදේ පාන්දර. ටේහ්‍යුන්ග් නිදි දෙව්දුවට ස්තූති කරා එයාට බාධාවකින් තොරව නිදාගන්න ඉඩ සලස්වපු එක ගැන. මොකද වෙනදට rut එක හැදුනම ටේහ්‍යුන්ග් නිදාගන්න කොච්චර උත්සාහ කරත් එයාගෙ ඇඟ ඇතුලින් නැගෙන වේදනාව ඒකට ඉඩ දුන්නෙ නෑ. නමුත් මෙවර ටේහ්‍යුන්ග්ට කිසිම අපහසුවකින් තොරව නිදාගන්න හැකිවුණා. ඔව්, හේතුව උනේ ජන්ග්කුක්, එහෙම නැත්නම් ටේහ්‍යුන්ග්ගෙ ඔමේගා එයාගෙ අත් අතරෙ හිටපු නිසා. අනිවාර්යයෙන්ම මේට්ගෙ ස්පර්ශයට, ඒ සුවඳට පුළුවන් රට් එකේ ඉන්න ඇල්ෆා කෙනෙක්ව උනත් සනසවන්න.

ටේහ්‍යුන්ග් එයාගෙ දකුණු අතින් ජන්ග්කුක්ගෙ නළලට වැටිලා තියෙන කෙස් රොදක් කන පිටුපසින් රඳවලා ඒ හිසකෙස් අතරින් ඇඟිලි යවන්න පටන් ගත්තෙ නිදාගෙන ඉන්න පුංචි ඔමේගාගෙ හුරතලේ හදවත පිරෙන්නම විඳින ගමන්.

ඒත් ඒ ආදරණීය මොහොත එක ක්ෂණයකින් වෙනස් උනේ ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ ඇඟ උඩ දඟලන්න ගත්තම. ටේහ්‍යුන්ග්ගෙ king size dick එක උඩින් හරියටම ජන්ග්කුක්ගෙ හුරුබුහුටි පුංචි සාමාජිකයා තදවෙද්දි ටේහ්‍යුන්ග්ගෙ ඇස් රතු පාට වෙලා ඒ නළල මත දාඩිය බිංඳු මතුවෙන්න පටන් ගත්තා.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now