Chapter 27

2.7K 495 386
                                    

"හබී අජුශ්ශීඊඊඊඊ!" ටේහ්‍යුන්ග් ගැස්සිලා ඇහැරුනේ ජන්ග්කුක් යටිගිරියෙන් කෑගහන සද්දෙට.

"යාහ් මගෙ කන.. මොකද බෙරිහන් දෙන්නෙ බූරු පැටියෝ?"

"ඉතින් හබී අජුශ්ශිනෙ නැගිට්ටෙ නැත්තෙ.." ටේහ්‍යුන්ග්ගෙ බඩ උඩ කකුලුත් දෙපැත්තට දාගෙන ඉඳගෙන ඉන්න කොලු පැටියගෙ ඉන වටේට අත් දෙක දාගත්තු ටේහ්‍යුන්ග් හිමීට නැගිටලා ඇඳ විට්ටමට හේත්තු වුණා.

" ටේහ්‍යුන්ග්ගෙ බඩ උඩ කකුලුත් දෙපැත්තට දාගෙන ඉඳගෙන ඉන්න කොලු පැටියගෙ ඉන වටේට අත් දෙක දාගත්තු ටේහ්‍යුන්ග් හිමීට නැගිටලා ඇඳ විට්ටමට හේත්තු වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හරි දැන් මොකෝ කෑගැහුවෙ??"

"අද අපි ගෙදර යනෝ කිව්වා නේද??"

"හ්ම්ම්.. හබී අජුශ්ශිගෙ රට් එක ඊයෙන් ඉවරයිනෙ. ඉතින් අද අපි ගෙදර යනවා."

"යන්න කලින් අපි රවුමක් දුවමුද.. Zeha යි V යි එක්ක??"

"කුකී බබා කියන්නෙ wolf form එකෙන් දුවමු කියලද??"

"ඕ.. ඒ දෙන්නත් කැමති වෙයිනේ ළඟින් ඉන්න."

"ඔන්න බලනවා.. කුකී බබා විතරයි අපි ගැන හිතන්නෙ." V ගෙ කටහඬට ටේහ්‍යුන්ග් ඇස් රෝල් කරා.

"හ්ම්, හරි එහෙනම්. රවුමක් දුවලා එමු."

"යේ!! මගෙ හොඳ ඇල්ෆා.." ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ බෙල්ල බදාගෙන ඒ කම්මුලක් සිපගත්තම ටේහ්‍යුන්ග්ගෙ මූණ රෝස පාට වෙලා ගියා. ඒකෙන්ම තේරෙනවනේ ඒ දෙන්නගෙ බැඳීම. කාටවත් ලැජ්ජාවෙන් රතු කරන්න බැරි උනු ඒ මූණ රතු කරවන්න පුළුවන් උනු එකම කෙනා උනේ ජන්ග්කුක්.

තවත් මොහොතකින් දම්පාට ඇස් තියෙන සුදුපාට පුංචි වුල්ෆියෙක් එක්ක රතුපාට ඇස් තියෙන කළුපාට විශාල වෘකයෙක් ලා හිරු රැස් තුරු අතරින් වැටීගෙන එන සුන්දර දර්ශනය විඳිමින් කෙළවරක් නොපෙනෙන වනාන්තරය හරහා දුවමින් සිටියා. එකිනෙකාගේ සිරුරු වල හැපෙමින්ද, තවත් මොහොතක ආදරණීය සැපීම් වලින්ද සමන්විත උනු ඒ චාරිකාව zeha ව V ව විතරක් නෙවෙයි ටේහ්‍යුන්ග් ජන්ග්කුක් දෙන්නවත් සතුටු කරවන්න සමත් වුණා.
.
.
.
.
.
.
.
.
.
.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now