seventeen

2K 436 64
                                    

ටේහ්‍යොන්ග් ක්‍රිස් එක්ක බැංකොක් වල tzuya ෆයි ස්ටාර් හොටෙල් එකේ රූම් එකක ඉදගෙන හිටියා... ක්‍රිස් දොර ලග හිටගෙන රොබින් එනකන් බලාගෙන හිටියා... ටේහ්‍යොන්ග් ටැබ්ලට් එකෙන් රොබින්ව ට්‍රැක් කරා...

"ෆක් ඉට් ක්‍රිස්, රොබින්ගේ බොස් ඉන්නේ චොලොන් ජන්ගල් එකේ ෆක් ඉට්, මදර්ෆකින් ඈස්" ටේහ්‍යොන්ග් රොබින් ජන්ගල් එකෙන් එලියේ තැනක් ට්‍රැක් වුනාම ටැබ්ලට් එක ඇද උඩට විසි කරා... "ෆො ෆක් සේක්, මෙච්චර කල් මම හොය හොය හිටිය ඩ්‍රග් ඩීලර් ඉන්නේ චොලොන් ජන්ගල් එකේ, වට් අ සර්ප්‍රයිස්" ටේහ්‍යොන්ග් විස්කි වීදුරුව ඇතුලේ තිබුන අයිස් කැට කරලවලා විස්කි උගුරක් බිව්වා... "අහ්හ්හ්ශ්ශ්ශ්" උගුර පිච්චිලා විස්කි ගලාගෙන ගියාම ටේහ්‍යොන්ග් ඇස්දෙක පොඩි කරා...

"බොස් රොබින් කොහොමත් මේ ෆීල්‍ඩ් එකේ පරණම මිනිහෙක්, මම දන්න විදියට agustd බොස් රොබින්ව දන්නවා" ක්‍රිස් කිව්වම ටේහ්‍යොන්ග් ඇස් හීනී කරල තොල් උල් කරලා ක්‍රිස් දිහා බැලුවා...

"අයි නෝ මදර්ෆකර්, මම රොබින්ව මේ වැඩේට ගාව ගත්තේ ඇත්තටම මට හොර සල්ලි ඕන නිසා නෙමෙයි රොබින් මගේ ඩෑඩ් එක්ක එකපාරක් ඩ්‍රග් ඩීල් එකක් කරලා වැරදුනා කියලා මම හොයා ගත්ත නිසා" ටේහ්‍යොන්ග් ටැබ් එකට එබුනා... "ලෙට්ස් ගෝ" ටේහ්‍යොන්ග් නැගිට්ට ගමන් රූම් එකේ බෙල් එක රින්ග් වුනා... "දොර අරින්න ඒ රොබින්" ටේහ්‍යොන්ග් සන්ග්ලාස් දෙක දාගෙන කලුපාට ලෙදර් ජැකට් එක ඇදගෙන, Nike කලුපාට කැප් එක දාගත්තා...

"බොස්" රොබින් ඔලුව වනලා රූම් එක ඇතුලට ආවා... "මගේ බොස් ඉන්නේ ටවුන් එකෙන් ටිකක් එහා කවුරුත් වැඩිය යන්නේ නැති පැත්තක, බොස් ඕකේ නම් අපිට බෝට්ටුවලින් එහෙට යන්න වෙනවා"

"මම රෙඩි රොබින් ඕන අපායකට යන්න මම රෙඩි" ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවෙලා කැප් එක ඔලුවට තද කරගෙන රූම් එකෙන් එලියට ගියා... ක්‍රිස්, රොබින් එක්ක ටේහ්‍යොන්ග් පස්සෙන් ගිහින් හොටෙල් එකෙන් එලියට ගියා...

"බොස් අපි ටැක්සි එකක යමු, හොටෙල් එකේ වාහන යූස් කරන එක අවදානම්" රොබින් කිව්වම ටේහ්‍යොන්ග් ක්‍රිස් දිහා බැලුවා... ක්‍රිස් ඔලුව වනලා පාරට ගිහින් ටැක්සි එකක් කතා කරගෙන ආවා... රොබින් පැසෙන්ජර් සීට් එකේ, ටේහ්‍යොන්ග් ක්‍රිස් එක්ක පිටිපස්සෙන් ඉද ගත්තා...

lucifer ||vkook||Where stories live. Discover now