twenty six

1.6K 334 67
                                    

ටේහ්‍යොන්ග් Mall එකට යන්න හිතුවත් කාර් එහෙමම Seoul Gucci Store එක පැත්තට හැරෙව්වා... පාර වෙනස් වුන නිසා ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බැලුවා... ටේහ්‍යොන්ග් පාරට ෆුල් ෆෝකස් කරගෙන ඩ්‍රයිව් කරන ගමන් වැලමිට ශටර් එකට තද කරගෙන දිග ඇගිලි වලින් යටිතොල අතගෑවා... ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ දිග ඇගිලි, රෝස පාට තොල් දිහා බලාගෙන තොල් දෙක තද කරගෙන ටේහ්‍යොන්ග්ගේ කකුල උඩින් අත තිබ්බා... "ෆක්" ලොකු කල්පනාවක හිටිය නිසා ටේහ්‍යොන්ග්ගේ අතින් කාර් එක wrong side ගියාම ටේහ්‍යොන්ග් අත් දෙකම වීල් එකෙන් තිබ්බා... "ෆක් බේබි"

"ස්-සොරි" ජන්කුක් බිම බලාගත්තා... ඒත් ජන්කුක්ගේ අත ටේහ්‍යොන්ග්ගේ තයිට් එක මිරිකලා අල්ලගෙන හිටියා... ටේහ්‍යොන්ග් ආයේ කාර් එක ඩ්‍රයිව් කරන්න ගත්තා... "Fuck, umhornyonyou" ජන්කුක් අත ටේහ්‍යොන්ග්ගේ කකුලේ උඩටම ගෙනත් ඩික් එක ලග නැවැත්තුවා...

"Horny on what?" ටේහ්‍යොන්ග් කට කොනකින් හිනා වෙලා Gucci store එකේ බේස්මන්ට් කාර් පාක් එකට කාර් එක දැම්මා... බේස්මන්ට් එක කලුවර නිසා ජන්කුක් ශීට් බෙල්ට් එක ගලවලා ටේහ්‍යොන්ග්ගේ ඩික් එක උඩ අත තිබ්බා... ටේහ්‍යොන්ග් වාහනේ හයියෙන් රේස් කරලා එකපාරටම නතර කරා... ජන්කුක් ඉස්සරහට විසි වුනා... ටේහ්‍යොන්ග් ඉක්මනට ජන්කුක්ගේ පපුවෙන් අත තියලා ජන්කුක්ව අල්ල ගත්තා... "සොරි"

"ෆක් යු!" ජන්කුක් කෑගැහුවා... "සමහර වෙලාවට සමහර ගේම්ස් ෆකින් ෆන්, එහෙම නෙමෙයිද ජොන් ජන්කුක්" ටේහ්‍යොන්ග් ශීට් බෙල්ට් එක ගලවලා ජන්කුක්ගේ මූණට එබිලා ජන්කුක්ගේ නිකටෙන් අල්ල ගත්තා... "මම කැමති සෙල්ලම් කරන්න, සමහර වෙලාවට මම කැමති හැමදේම දැනගෙන දන්නේ නෑ වගේ බලු පැටව් එක්ක සෙල්ලම් කරන්න" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොල් උඩින් තොල් තිබ්බා... ජන්කුක්ගේ ඇස් දෙක ලොකුම ලොකු වුනා... ජන්කුක් හයියෙන් හුස්ම ගත්තා... ජන්කුක්ගේ පපුව ගැහෙන වේගේ ටේහ්‍යොන්ග්ගේ කන් වලට හොදටම ඇහුනා... ඒත් ඇයි ජන්කුක් වෙව්ලන්නේ, ටේහ්‍යොන්ග් කිස් කරන එක නවත්තලා ජන්කුක්ගේ කම්මුල් වලින් ඇල්ලුවා...

"ඇයි ඔයා බයවෙලා" ටේහ්‍යොන්ග් කලබලෙන් ඇහුවම ජන්කුක් ඔලුව වනලා අමාරුවෙන් හිනාවුනා... ජන්කුක් එකපාරටම වෙනස් වුනාම ටේහ්‍යොන්ග් ඇහිබැම රැලි කරගෙන ජන්කුක් දිහා බැලුවා... ටේහ්‍යොන්ග් කියන සමහර දේවල් වලට ජන්කුක් ගැස්සෙන එක, කලබල වෙන එක ටේහ්‍යොන්ග් හොදට නෝට් කරා... ටේහ්‍යොන්ග්ගේ රැලි වුන ඝන ඇහිබැම දිහා බලාගෙන ජන්කුක් වෙව්ලන යටිතොල තදින් හපා ගත්තා...

lucifer ||vkook||Where stories live. Discover now