nineteen

2.4K 430 112
                                    

ජන්කුක් ලොකු බාතෘම් එක ඇතුලේ සින්ක් බේසින් එක ඉස්සරහා මිරර් එකෙන් තමන්ගෙම ඇස් දෙක දිහා බලාගෙන හිටියා... මිරර් එකෙන් පේන ඇස් දෙක දිහා තියුණු ඇස් වලින් බලාගෙන ජන්කුක් සින්ක් කවුන්ටර් එකේ ටයිල් එක අත් වලින් තදින් අල්ල ගත්තා... ජන්කුක් එකම දෙයක් ගැන හිතන ගමන් එක එල්ලෙ බලාගෙන හිටියා... කවුන්ටර් එක උඩ තිබ්බ ෆෝන් එකට මැසේජ් එකක් ආවම ජන්කුක් එකපාරටම ගැස්සුනා...

"ඔහ්හ්ම්ම්" ජන්කුක් පපුවට අත තියාගෙන ෆෝන් එක දිහා බැලුවා... හයියෙන් හුස්ම ගන්න ගමන් ෆෝන් එක අතට අරගෙන මැසේජ් එක ඕපන් කරා...

Chimmshortyie 🤰🏼💜

Bitch, use condom, Don't get 🤰🏼
I don't wanna be a GaY UnClE at 18

ජිමින්ගේ මැසේජ් එක දැකලා ජන්කුක් හිනාවුනා... ජිමින්ට රිප්ලයි කරලා ටේහ්‍යොන්ග් අරන් දුන්න අලුත්ම අයිෆෝන් එක කවුන්ටර් එක උඩින් තියලා ජන්කුක් මිරර් එක පැත්තට හැරුනා... ලේස් පෑන්ටි එකක් විතරක් ඇදලා උඩින් දාගෙන හිටිය සිල්වර් කලර් සැටින් රොබ් එක හදාගෙන ජන්කුක් බාතෘම් එකෙන් එලියට ගියා...

කින්ග් සයිස් බෙඩ් එක දිහා බලාගෙන එලියට ආවත් ටේහ්‍යොන්ග් බෙඩ් එකේ හිටියේ නෑ... බැල්කනී එකේ දොරෙන් ආව හුළං පාර නිසා ජන්කුක් ඒ පැත්තට ඇවිදගෙන ගියා... ටේහ්‍යොන්ග් විස්කි වීදුරුවක් අතේ තියාගෙන, කලු පාට රොබ් එක ඇදගෙන බැල්කනී එකේ වීදුරුව වැටට හේත්තු වෙලා හිටියා... ජන්කුක් ගිහින් ටේහ්‍යොන්ග්ව බැක් හග් කරා... ටේහ්‍යොන්ග් හිනාවුනා...

"ඩෝලී"

"ම්හ්හ් ඩැඩී" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ රොබ් එක ඈත් කරලා ටේහ්‍යොන්ග්ගේ ඇබ්ස් උඩ අතේ ඇගිලි දිග ඇරලා අතගෑවා...

"යු රෙඩි" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ පැත්තට හැරුනා... ජන්කුක්ව දැකලා ටේහ්‍යොන්ග්ගේ ඇස් ලොකු වුනා... "ඔහ් ඔයා ලස්සනයි" ටේහ්‍යොන්ග් ජන්කුක්ව බදාගත්තා...

"හරියට කියන්න" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ අත් වලට මැදිවෙලා ටේහ්‍යොන්ග්ගේ පපුවට අත් තියලා ටේහ්‍යොන්ග්ව පිටිපස්සට තල්ලු කරා...

lucifer ||vkook||Where stories live. Discover now