thirty four

1.3K 312 86
                                    

Indiana State- US.

සාමාන්‍ය Gay bar එකක්, ගන් ඩීලර් ගෑන්ග් එකක් එකතු වෙයි කියලා හිතාගන්න බැරි තැනක්, සරල බාර් එකක්, හරියටම බාර් එකේ මැද මේසයක් ගෑන්ග් එක වෙනුවෙන් වෙන් කරලා තිබුනා... කිසිම විදියකින් ඒක රහස් මීටින් එකක් කියලා හිතාගන්න බැරි විදියට සාමාන්‍ය විදියට ගෑන්ග් එක හැසිරුනා... මොකද හැම වැදගත් වචනෙටම ගෑන්ග් එක රහස් වචනයක් යූස් කරා...

ටේහ්‍යොන්ග් විස්කි ග්ලාස් එක අතේ තියාගෙන ගෑන්ග් මෙම්බර් කෙනෙක් එක්ක කතා කර කර හිටියා...

"වැන්ටේ කැමතිද narcotics business එකට එකතු වෙන්න" ඉතැලියන් ගන් ඩීලර් ඇහුවම ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවෙලා සිගරට් කේස් එක එලියට ගත්තා... " Interesting" ටේහ්‍යොන්ග් සිගරට් එක තොල් අතර තියා ගත්තා...

"වැන්ටේ ඇත්තටම කරන්නේ ඩයමන්ඩ් බිස්නස් විතරද?"

"යස් ඔෆ්කෝස්"

"යු මීන්, හෙරොයින් වගේ බිස්නස් කරන්නේ නැද්ද?"

"නෝ, Illegal Business එකක් කරාම ඇති එහෙම නෙමෙයිද?" ටේහ්‍යොන්ග් මූණේ අමුතු හිනාවක් තියාගෙන හිටියා... IMG ගෑන්ග් මෙම්බර්ස්ලා වෙනුවෙන්...

IMG ගෑන්ග් එක අතර තමන්ගේ පෞද්ගලික දේවල් බෙදාගන්න තහනම් වගේම ඒක භයානක දෙයක් නිසා, මෙම්බර්ස්ලාගේ නම, රට ඇරුනම වෙන කිසිම දෙයක්, අනිත් අය දැනගෙන හිටියේ නෑ... ගෑන්ග් එක හැන්ඩ්ල් කරන මහා මොළකාරයා ඇරුනම අනිත් හැමෝම හැමෝටම ආගන්තුකයෝ...

ඒත් ටේහ්‍යොන්ග් ඉතැලියන් ඩීලර් එක්ක ඩයමන්ඩ් බිස්නස් කරා...

"මම කියන්නේ හැමදාම අපි ගන් ඩීලර් ෆීල්ඩ් එකේ ඉන්නේ නෑ, So try with me" ඉතැලියන් ඩීලර් ජැකට් එකේ පොකට් එකෙන් opium ටියුබ් එකක් ගත්තම ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවුනා... "Opium" ටේහ්‍යොන්ග් ඇහිබැමක් උස්සලා ඇහුවා... ඉතැලියන් ඩීලර් ඔලුව වැනුවා...

"වැන්ටේ Opium ගැන දන්නවා එහෙනම්"

"‍යස් ඔෆ්කෝස්"

"සෝ කැමතිද ජොයින් වෙන්න" ටේහ්‍යොන්ග් ඔලුව දෙපැත්තට වනලා නෑ කියලා, සිගරට් දුම පිට කරා... එක්කෙනා, දෙන්නා ගෑන්ග් මෙම්බර්ස්ලා එන්න ගත්තා...

lucifer ||vkook||Where stories live. Discover now