thirty eight

1.4K 329 56
                                    

Few days later

"RM" ටේහ්‍යොන්ග් විස්කි ග්ලාස් එක පොළොවේ ගැහුවා... ටේහ්‍යොන්ග් වෙනදට වඩා අද ගොඩක් බිව්වා... වෙනදට වඩා ඩ්‍රග්ස් ගත්තා... වෙනදට වඩා වෙනස් විදියට හැසිරුනා...

"ටේ මේ අහපන්"

"මට මුකුත් අහන්න ඕන නෑ!"

"ටේ, උබ ඔක්කොම දන්නවා, උබට එදා මොනවාහරි වුනා නම්, අත ඇරලා දාපන් කිම් ටේහ්‍යොන්ග්, පිරිමියෙක් වගේ වැඩ කරපන්, මේ උබ නෙමෙයි!" නම්ජුන් ටේහ්‍යොන්ග්ගේ කකුල් ලග විස්කි ග්ලාස් එක පොලොවේ ගැහුවා... ටේහ්‍යොන්ග් තියුණු ඇස් වලින් නම්ජුන් දිහා බැලුවා... ටේහ්‍යොන්ග්ගේ ඇස් තද රතුපාට වෙලා තිබුනා...

"හ්-හ්‍යොන්ග්" ටේහ්‍යොන්ග් එහෙමම කවුච් එක උඩට ඇදගෙන වැටුනා... හොදට ඇස් ඇරගෙන සිවිලිම දිහා බැලුවා... "හ්‍යොන්ග් ඔයා දන්නේ නෑ, එයා තාම පොඩි හ්‍යොන්ග්, මෝඩයෙක් නෙමෙයි වුනත්, එයාව ඉක්මනට රවට්ටන්න පුලුවන්, ස්පෙශලි පේරන්ට්ස්ලා ගැන කියලා, නූනා ගැන කියලා, මොකද රියානා ගැන කියන්න ඩේමන්ට හොද හේතුවක් තියෙනවා, ඒක විස්වාස කරන්න පුලුවන් සාක්ශි ඩේමන් ලග තියෙනවා හ්‍යොන්ග්" ටේහ්‍යොන්ග් බර හුස්මක් පහත දැම්මා...

"මට කියපන් ටේ එදා ඇත්තටම මොකද වුනේ? උබලා දෙන්නව අරන් ගියාට පස්සේ, කොහොමද රියානා මැරුණේ?" නම්ජුන් ටේහ්‍යොන්ග් ලගින් ඉද ගත්තා... ටේහ්‍යොන්ග් හයියෙන් හුස්ම ගත්තා...

"ජන්කුක් තාම පොඩි හ්‍යොන්ග්, Law student කෙනෙක් වුනාට තවමත් Disney Cartoon, Stupid TV show බලන, මගේ Brat kid" ටේහ්‍යොන්ග් හිනාවුනා... ටේහ්‍යොන්ග් පිස්සෙක් වගේ හිනාවුනා... "ජන්කුක් ලස්සනයි හ්‍යොන්ග්, ජන්කුක් හුරතල්, ජ්-ජන්කුක්, ම්-මට එයාව ඕන හ්-හ්‍යොන්ග්" ටේහ්‍යොන්ග් එහෙමම ඔලුව නම්ජුන්ගේ උරහිසෙන් තිබ්බා... නම්ජුන්ගේ අතින් ගන් එක බිමට වැටුනා...

KIM TAEHYUNG WAS SO IN LOVE

"ටේ උබලා දෙන්නට එකට ඉන්න බෑ, ඩේමන්-"

"මට ප්ලෑන් එකක් තියෙනවා RM, මම කිව්වනේ මට Perfect, Strong plan එකක් තියෙනවා, දැනටම අපි මිශන් එක පටන් ගත්තා, තව ටිකයි RM, තව ටිකයි, ඌව මගේ අත් දෙකෙන්ම මරලා මම පලි ගන්නවා, ඊටපස්සේ අපිට පුලුවන් සාමාන්‍ය විදියට ජීවත් වෙන්න හ්‍යොන්ග්, අපිට පුලුවන් ආයේ අපේ ගරාජ් එක පටන් ගන්න, අපි දෙන්නට ඕන වුනා වගේ, අපි ආදරේ කරන අය එක්ක" ටේහ්‍යොන්ග් කිව්වම නම්ජුන්ට ජිමින්ව මතක් වුනා... ජිමින්ගේ රෝසපාට සිනිදු, පිම්බුන කම්මුල්, රතුපාට plum lips, නම්ජුන් හිනාවුනා...

lucifer ||vkook||Dove le storie prendono vita. Scoprilo ora