twenty five

1.7K 349 38
                                    

"ඩෝලී" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඇස් වැහෙන්න වැටිලා තිබුන කොණ්ඩේ අයින් කරලා ජන්කුක්ගේ රෝස පාට පිම්බුන කම්මුල උඩ තොල් තිබ්බා... ජන්කුක් නින්දෙන් හිනාවුනා... "කොහෙද යන්න ඕන" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කනට නැවිලා ගොරෝසු කට හඩකින් ඇහුවම ජන්කුක් ඩුවට් එක යට තවත් ගුලි වුනා...

"Lotte world" ජන්කුක් හිමින් කියලා හිනාවුනා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කම්මුල දිගටම පෙක් කරා... ජන්කුක් ඇස් තද කරගෙන හිනාවුනා... "අහ්හ් ටේ" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඇග උඩ තිබ්බ ඩුවට් එක අයින් කරා... "අහ් කෝල්ඩ්" ජන්කුක් ගුලි වුනාම ටේහ්‍යොන්ග් ජන්කුක්ව උස්සලා ගත්තා... "වොශ් කරගෙන ගිහින් අපි එලියෙන් බ්‍රෙක්ෆස්ට් ගමු, මම ආසම කොෆි ශොප් එකට ගොඩ කාලෙකින් යන්න බැරි වුනා" ටේහ්‍යොන්ග් ජන්කුක්ව උස්සගෙන බාතෘම් එකට ගියා...

"ඔයා ගොඩක් බිසීද?" ටේහ්‍යොන්ග් ජන්කුක්ව සින්ක් කවුන්ටර් එකෙන් තිබ්බම ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ඉන වටේ කකුල් යවලා ඇහුවා... "ම්ම් මේ දවස් වල බිසී ඩෝලී, ඇයි?"

"මට camping යන්න ඕන" ජන්කුක් තොල් උල් කරලා කිව්වම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ලිප් පෙක් කරා... "ඔහ්හ් ඕකේ යමු, හෙට රෑට බිස්නස් පාටි එකෙන් පස්සේ, ටික දවසක් මට ෆ්‍රී වෙන්න පුලුවන් ඔයා වෙනුවෙන්" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොල් උඩින් තොල් තිබ්බා... ජන්කුක් හිනාවුනා...

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ලිප් කිස් කරන්න පටන් ගත්තා... කිස් කරන ගමන් ජන්කුක්ගේ බට් චීක් වලින් අල්ලගෙන ටේහ්‍යොන්ග් හිමින් මිරිකන්න පටන් ගත්තා... "අහ්හ්හ්" ජන්කුක් කිස් කරන අතරම කෙදිරිගෑවා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කට ඇතුලට දිව යවලා ජන්කුක්ගේ වෝම් කට ඇතුලේ හැම තැනකම දිව අරන් ගියාම ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ බෙල්ල වටේ අත යවලා අල්ල ගත්තා... "අහ්හ් ට්-ටේ" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ බෙල්ල පිටිපස්ස හිමින් අතගෑවා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොල් අත ඇරලා ජන්කුක්ගේ ලොකු බෝල ඇස් දිහා බැලුවා...

"සමහර වෙලාවට ඔයාගේ ඇස් දෙක කොළ පාටයි ඩෝලී" ජන්කුක් හිනාවෙලා ටේහ්‍යොන්ග්ගේ නහයේ නහය ගෑව්වා... ටේහ්‍යොන්ග් හිනාවුනා... "කොළ පාට ඇස් එක්ක ඔයා තවත් ලස්සනයි"

lucifer ||vkook||Where stories live. Discover now