02 🕯️📖️

329 75 28
                                    

Chapter - 02 ✨️

Among Trillions of Planets, Are We 'Home Alone?'

In a galaxy that likely holds trillions of planets, ours is so far the only known life-bearing world....

But Its not mean earth is the only planet that have alive things...

But Its not mean earth is the only planet that have alive things

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම Xiao Dylan.වයස අවුරුදු 33යි..

යූරි ගගාරින්ව දන්නවද? ඔව් ඒ තමයි මුලින්ම අපේ පෘතුවියෙන් එහා තියන ලෝකෙට ගියපු කෙනා...පලමුවරට අභ්‍යවකාශ ගත වෙලා නැවතත් සාර්ථක ලෙස පෘතුවියට ආපු මුල්ම මිනිස් ජීවියා...ඒ තමයි රුසියන් ජාතික යුරි ගගාරින්...

යූරි ගගාරින්ටත් වඩා අපි දන්නෙ නීල් ආම්ස්ට්‍රෝන් ගැන.... මුල්ම සඳ තරණයේ වාර්තාවට එයත් එක්කම තවත් දෙන්නෙක් හිටියත් අපේ මතකයේ ඉන්නෙ නීල් ආම්ස්ට්‍රෝන් විතරයි...

ඒ ප්‍රථම සද තරණය බොරුවක් කියලා අද වෙද්දි සාක්ෂ්‍ය සහිතව සමහර විද්‍යාඟයින් පවා ඔප්පු කරලා තිබුණත් තවත් දශක ගානක් යනකම් ප්‍රථම සඳ තරණයේ අයිතිකාරයා නීල් ආම්ස්ට්‍රෝන් වේවි...

ඒකෙන් කියන්නෙ එක දෙයයි මිනිස්සුන්ට මතක දෙයක් මුලින්ම කරපු කෙනාවම විතරයි...

පෘතුවිය...දැනට මේ මුළු විශ්වයේම ජීවින් ඉන්නවා කියලා අපි දන්න එකම ග්‍රහලෝකය ....
කොචචර උත්සහ කරත් නාසා එකට බැරි උනා වෙනත කිසිම ජීවින් ඉන්න ග්‍රහලෝකයක් හොයාගන්න...

ඒත් ඒ ඒ දවස වෙනකම් විතරයි...දැනට හරියටම වසර හතකට කලින්... පෘතුවියට ඉතාමත් සමාන ග්‍රහලෝකයක් ලෙස විද්‍යාඟයින් හදුනාගත්ත kepler 452b ග්‍රහලෝකයෙන් අපට පණිවිඩයක් ලැබුනා...

🕯️🪐⚡ Ͳհҽ Ƕմʍąղ ↻Ӏօղҽ ⚡🪐🕯️(Completed /Yizhan 💚❤️🐰🦁)Where stories live. Discover now