06 🕯️📖️

221 71 13
                                    

Chapter 06 🕯️📖️

When I see you first , My heart was bumping so madly...
Is it happy , I asked from me.
Yuh actually Its because of happy ...again I said to me..
But .... When your eyes caught my eyes ....
I know this feeling is not happy .... But I really don't know what is it... But ... yeh It feels like I can't live without you ! or I can't miss you!

Oh Zhan Are you crazy... I said myself and.....The answer is ....Yuh I am crazy ..because of him I am crazy ...

Zhan's POV

මාව අයිති kepler වලටද, නැත්තම් පෘතුවියටද,එහෙමත් නැත්තම් ඒ දෙකටමද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මාව අයිති kepler වලටද, නැත්තම් පෘතුවියටද,එහෙමත් නැත්තම් ඒ දෙකටමද..නැත්තම් ඒ කිසි තැනකට මාව අයිති නැද්ද...

මට මතකයි වයස අවුරුදු දෙකේදි මම මගේ පපාගෙන් එහෙම ඇහුවා...

නෑ .ඔයත් හරියට පුංචි ග්‍රහලෝකයක් වගේ...ඔව් පපාගේ් මුළු ලෝකෙම ඔයා පුතේ...ඉතින් පපා අයිති පෘතුවියටවත් කෙප්ලර්ටවත් මේ විශ්වයටවත් නෙමෙයි .. පපා අයිති ම⁣ගේ පුතාට...තේරුනාද ම්ම්...ම⁣ගේ පුතාටත් දවසක දැනෙයි එයා තමයි මගේ ලෝකෙම කියලා කියන්න හිතෙන කෙනෙක්...අන්න එයාටයි පුතේ ඔයාව අයිති තේරුනාද...හැගීම් එක්ක විද්‍යාව පටලගන්න එපා කවමදාවත්...

පුංචි උනත් පපා කියපු දේ  අද වෙනකම් ඒ විදිහටම මට මතකයි... ඔව් ඒ මං ගොඩක් බුද්ධිමත් නිසා....ඒත් පපා එදා ඒ කියපු දේ මොකක්ද කියලා තාමත් මගේ බුද්ධියටවත් හොයාගන්න බැරි උනා...

මට මුළු ලෝකෙම කියලා කෙනෙක් ගැන හිතෙයි???...එහෙමත් වෙන්න පුලුවන්ද..???අදට පපා මගෙන් ඈතට ගිහින් පෘතුවි වසර විසි පහකටත් වැඩි....ඒත් තාමත් මට පපා කියපු විදිහෙ දෙයක් දැනිලා නෑ...සමහර විට මම මේ මුළු විශ්වයටම අයිති නැති කෙනෙක් වෙන්න ඇති...

පපා නැති උනාට පස්සෙ මං ඇඩුවා මතකයි..ඒත් හැගීම් දැනීම් තිබුණ එකම කෙනා මම විතරයි ඒ මුළු kepler ග්‍රහලෝකෙටම.... මාව සනසන්නවත් කෙනෙක් හිටියෙ නෑ...

🕯️🪐⚡ Ͳհҽ Ƕմʍąղ ↻Ӏօղҽ ⚡🪐🕯️(Completed /Yizhan 💚❤️🐰🦁)Where stories live. Discover now