09🕯️📖️

217 72 10
                                    

Chapter 09🕯️📖️

The first thing many people tend to realize when they meet their soulmate is that they feel they have known the person much longer. The new connection feels comfortable and almost familiar even though the person is new to your life.

🌍💜️🌠

''''''''''''''''''''''''''''''''''''
No ones POV

💚"ඔයා කවුද ?"

Yibo ඇහුවෙ එයා ඉස්සරහා දූවිලි නාගෙන ඉන්න කොල්ලගෙන් ...

❤️"ආහ් මම zhan ..."

💚"ම්න් ..."

❤️"එතකොට ඔයා..."

Zhan ඇහුවත් yiboට ඒකට උත්තර දෙන්න ඕනි කමක් තිබුනෙ නෑ වගේ..

💚"මොකද මගේ ගෙදර කරන්නෙ..."

❤️"මොකක් ???? Wow ඔයා  මං හොරෙක් කියලාද ඔය නොකියා කියන්නෙ ආහ්.."

Zhan අහද්දි yibo , zhan දිහා ටිකක් වෙලා බලන් ඉදලා මොකුත් නොකියා ආයමත් room එක වටේ ඇවිදින්න පටන් ගත්තෙ මොනා හරි දෙයක් හොයනවා වගේ...

💚"මමී ද ගෙන්නගෙන ආවෙි...එයාට ඔය වගේ දේවල් කරන්න එපා කියලා මම කියලා තියනවා..මට යාළුවො ඕනි නෑ...යන්න මෙහෙන්...'"

❤️"මමී...."

Yibo කියපු දේ ගැන zhan ටිකක් කල්පනා කරන්න පටන් ගත්තා...

❤️ඔයා කොයි අවුරුද්දෙද හිමායනය කරේ..."

💚'ම්... "

❤️"ඒයි ඒයි ඇයි කන්න වගේ බලන්නෙ ආහ්..."

"අළු කොන්ඩකාරයා...හැටි විතරක්.."

Zhan අහපු ප්‍රශ්නෙට උත්තරයක් නොදී එයා දිහා කන්න වගේ බලන් හිටපු නිසයි එයා එහෙම yiboට කිවුවෙ.

💚"ඔයා දැන් කිවුවෙ හිමායනය කියලද.."

❤️"හ්ම්ම් ඔව්.."

ඒත් එක්කම yibo හැසිරුනේ එයාට වැදගත් දෙයක් මතක් උනා වගේ...

💚"මගේ මමා එයාට cancer එකක් හැදිලා තිබුනා..

එහෙම කියන් එයා කෑ ගහගෙන ඇවිදින්න පටන් ගත්තෙ මුළු ගෙදර පුරාම මමීව හොයන ගමන්..

🕯️🪐⚡ Ͳհҽ Ƕմʍąղ ↻Ӏօղҽ ⚡🪐🕯️(Completed /Yizhan 💚❤️🐰🦁)Where stories live. Discover now