03 🕯️📖️

280 76 16
                                    

Chapter 03 🕯️📖️

Gamma-ray burst or not, in about a billion years, most life on Earth will eventually die anyway due to a lack of oxygen.

Dilreba's POV

පලවෙනි human clone එක අනික් හැමෝටම clone එකක් විතරක්ම වෙයි දවසක...ඒත් ගැහැනියක් විදිහට මව් සෙනෙහස කියන දේ් මගේ හදවතෙන් උපද්දන්න ඒ පුංචි පැටියට පුලුවන් උනා...ඒ නිසාමයි මම මගේ sir name එක දාලාම මගේ පුතාට නමක් දැම්මෙ ...ඒ wang yibo...

එයාගේ විශේෂ දක්ෂතා ගොඩක් තිියනවා...ඒත් මට ඕනි උනේ නෑ එයාව මිනිස්සුන්ගෙන් හංගලා තියා ගන්න...මව් කුසකින් ඉපදුනේ නැතත් එයත් දැන් මනුස්සයෙක් හැඟීම් දැනීම් තියන...

ඉතින් එයා කැමති වෙයිද එයාගේ නිදහස සීමා කරගන්න....

වයස අවුරුදු පහක් වෙනකම් මට මගේ පුතාව ඒ විදිහට මිනිස්සු අතරේ තියන්න පුලුවන් උනා ඒත් ඊට පස්සෙ.....

නාසා එකට වෙනත් ගැලැක්සියක තියන kepler වලින් පනිවුඩයක් එන්නෙ ඔය කාලෙදි...ඒ ගැන දැනගත්ත විද්‍යාඟයින්ගෙන් කොටසක් අභ්‍යවකාශ ගත වෙද්දි ඒ ගැන දන්න ඉතුරු විද්‍යාඟයො සේරම නාසා එක සමූල ඝාතනය කරා...ඒත් ඒ අය කිවුවෙ නාසා එකේ පර්යේෂනයකදි සිදු උන අත්වැරදීමක් නිසා ඒ හැමෝම ගිනි අරගෙන මැරුනා කියලයි...

ඒ විදිහට ඒ හැම දේම ඒ අය යට ගැහුවත් අදටත් ඒ හැමදේකම ඇත්ත දන්න එකම එක විද්‍යාඟයෙක් ඉතිරි වෙලා ඉන්නවා .... එදා එයාලට මරන්න බැරි උන...

ඒ මම....

නාසා එකේ වෙන්න යන දේ ඉවෙන් වගේ් වැටහුන මම මගේ අවමගුල එහේ සිද්ධ වුනු විදිහට හැමදේම සකස් කරලා මගේ පුතත් අරන් අද අපි ජීවත් වෙන තැනට ආවා...ඒ ස්විස්ටර්ලන්තය...

එදා මෙහේට අපි ආපු දවසෙ ඉදන් yiboට හිටියෙ මමා කෙනෙක් නෙමෙයි පපා කෙනෙක්...මම ආය කවමදාවත් කාන්තාවක් විදිහට ඇදුමක් ඇන්දෙ නෑ...අදටත් මම ඉන්නෙ කලිසමකට t shirt එකක් දාගෙන ... කොල්ලෙක් වගේ...ඒක තමයි මට මේ ලෝකෙ ජීවත් වෙනවා නම් කරන්න ත්යන හොදම දේ...

මොකද මට මැරෙන්න බෑ මට රකින්න ඕනි කෙනෙක් ඉන්නවා ...ඒ් මගේ පුතා බෝ බෝ..

දැන් එයාට වයස අවුරුදු පහලොවක්...

මට මුලින් උවමනාව තිබුනත් එයාව මිනිස්සු අතරෙම ජීවත් කරවන්න මෙහෙට ආවම මට එයා වෙනුවෙන්ම එයාව හංගන්න සිද්ධ උනා...

🕯️🪐⚡ Ͳհҽ Ƕմʍąղ ↻Ӏօղҽ ⚡🪐🕯️(Completed /Yizhan 💚❤️🐰🦁)Where stories live. Discover now