Author pov .

71 10 16
                                    


ටෙස්ට් වන් ටු ටු ....
ම්හ්.....


ඕකෙ කෙලින්ම කිව්වොත් සේරම අතෑරලා මං බැස්සා ෆැන්ටසිය පැත්තට 😌ඩිස්නි මාමාට අමතක වෙච්ච කුමාරයෝ හත් දෙනෙක් ගැන තමා මං කියන්න යන්නේ 🌚
කෙලින්ම සුරංගනා කතාවක්.

අර. අපි පොඩි කාලේ ආච්චි අම්මා අපිට කියලා දුන්නේ...
♥️

ආන් ඒකක් ... මං නං තාම පොඩි... හැබැයි ඔයාලාට කතාව කියන්නේ මං 😌හුම්

දැං ඉතිං මං ආච්චි කෙනෙක් කියලා එහෙම හිතනවා නෙවෙයි..

වෙන්නත් බැරි නෑ...

අපේඩේට් දාන්නේ කල්ප දෙකකට එක සැරයයි 🙂




කමක් නෑ නේ..😗

මොකද මට මේකෙ ප්ලොට් එක ආවේ මගේ සුන්දර සුකුමාල මූණත්තහඩුව කන්නාඩිය ඉස්සරහ දකින කොට 😁

ඉතින් මං තාම කතාව ලිව්වේ නෑ..

අනික කතාව දෙන්නේ ලියලා ඉවර වෙලා නෙවෙයි.

ලියන එක දෙනවා ලියන එක දෙනවා 🌝

මගේ කතාව අසා සිටි ඔබ සැමට

රාමෙන්! ඒස්වාං පුහ්....

හිකි හිකි 😀



 වෑව් 🥺මාව කවුරු හරි එක්කං යන්න 👉👈

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෑව් 🥺මාව කවුරු හරි එක්කං යන්න 👉👈

THE SEVEN PRINCES [Ongoing]Where stories live. Discover now