THE SEVEN PRINCES 🌀4

35 7 11
                                    

කාලයත් එක්ක පුංචි කුමාරයා ලොකු උනා .එදා කුමාරයාට තිබ්බ නම් තමා ජූන් . ඉතින් මේ ජූන් කුමාරයාගේ අර මූණේ හිනාවෙනකොට තිබ්බ පුංචි ඩිම්පල් දෙකත් තාම වෙනසක් නැතුව තිබ්බා.

එතකොට අර ලස්සනට පායලා තිබ්බ දේදුන්න මතකද?ඒ දේදුන්න දිහා බලාගෙන ඉන්න එක තමා ජූන් කුමාරයාගේ කැමතිම වැඩේ.මොකද එයා මේ වෙනකං කවදාවත් මාලිගාවෙන් එලියට ගිහින් තිබුණේ නෑ .සේවක් සේවිකාවොත් කුමාරයාට තේරෙන කාලෙක ඉදන් එයාගේ මූණ දිහා බැලුවේ නෑ .ඔයාලා දන්නවනේ හේතුව?

මේ වගේ හේතු ගොඩක් නිසා කුමාරයෙක් හැමෝගෙම මතයට ඔලුව නමන්න උනා .ඒ තමන් කැතයි කියන එක .අම්මයි තාත්තයි කොච්චරවත් කුමාරයාගේ හිත හදන්න හැදුවත් .... කුමාරයාගේ හදවත කිව්වේ තමන් අනිත් අයට වඩා වෙනස් කියන එක .

එක ලස්සන උදේ වරුවක පාට පාට මල්වලින් පිරිච්ච උද්‍යානයේ කුමාරයා ඇවිදින්න ගියා . ඒ වත්තේ සමන්ල්ලු ,කුරුල්ලෝ මේ වගේ විවිධාකාර සත්තු හිටියා.පුංචි කුරුල්ලන්ගේ අත්තුටු දිලිසුනා .ඒ මල් හරිම සුදවදයි.මල්වලින් හමන සුවද උද්‍යානයේ මුල ඉදලා අංග දක්වාම පැතිරුනා . සුදු බූල් පිරුණ හා පැටුවු හැමතැනම දුව පැන්නා එයාලගේ මයිල්වල අග රිදී පාටින් දිලුසුනා .හරියට දිලිසෙන පුංචි කෙදි අල්ලලා වගේ . පුංචි ලේන් පැටව් ගස්වල හැම තැනම දිව්වා .හැම ගහකම කොලවල අග නිල් පාට පිනි බින්දු තිබ්බා ...හරිම ලස්සනයි .පොකුණේ තිබ්බ වතුර ලාම ලා නිල් පාටයි.ගොඩක් පැහැදිලියි .ඒකෙ හිටියේ රන්වන් පාට රිදී පාට දිලිසෙන මාළුවෝ .. ලස්සන කියලා නිම කරන්න බැරි පුදුමාකාර උද්‍යානයක් ...දකින කෙනාගේ හිත සතුටින් පිරිලා ඉතිරිලා යනවා .....



________________

කතාව හොදද අලේලා .

මං ෆොටෝ මොකුත් දාන්නේ නෑ ...... ඔයාලා ගේ ඉමැජින් තමා හොදම....😌❤️

THE SEVEN PRINCES [Ongoing]Where stories live. Discover now