THE SEVEN PRINCES 🌀5

29 7 7
                                    

Jun- හ්ම් මේ මොන වගේ ජීවිතයක් ද? දේදුන්න ඔයා හරිම ලස්සනයි.ඒත් මං කැතයි.එතකොට අනිත් අයත් ලස්සනයි.මං විතරක් කැත උනේ කොහොමද?. පුදුම ලෝකයක් නේ මේක..

මේ වගේ හැමදාම ජූන් කුමාරයා දේදුන්න එක්ක කතා කරනවා.ඒ වෙලාවට දේදුන්න වර්ණවත් වෙන්නේ මොකක්දෝ දෙයක් ඉගි කරනවා වගේ..

ඔයාලා කවදාම හරි දවසක දේදුන්නක් දැකලා තියෙනවා නේ.ඒ දේදුන්න කවාකාරයි නේ ද?රවුම් හැඩයක් නේ තිබබේ .ඒත් මේ ජූන් කුමාරයා කතා කරන දේදුන්න ඒ වගේ නෙවෙයි.කුමාරයා දැක්කේ දේදූන්නේ ආරම්භය නගරේ අය දැක්කේ දේදුන්නේ මැදප.ඊට එහාට යනකොට හිටිය අය තමා අවසානය දැක්කේ.එතකොට දේදුන්න ගැන ඔයාලට හිතාගන්න පූළුවන් නේ...!

කුමාරයා තරුණ කෙනෙක් නිසාත් මාලිගාවෙන් පිටත මොන වගේ ද කියලා දැනගන්න ඕන නිසාත් එයා තීරණය කළා මාලිගාවෙන් පැනලා යන්න.

එදා ටිකක් ඇදුරු දවසක් වෙනදා වගේම උද්‍යානයට ගිය කුමාරයා මාලිගාව වට කරලා තිබ්බා බැම්ම ළගට ආවා .ටික වෙලාවක් කල්පනා කරපූ කුමාරයාට අදහසක් විදියට ආවේ එකම එක දෙයයි .ඒ තමයි උද්‍යානයේ හිටපු පුංචි පුංචි සත්තුන්ගෙන් උදව් ගන්න එක . අන්තිමේදී එයාට පුලුවන් උනා දිග වැල්ලවලින් කබයක් හදාගන්න.මාලිගාවේ වැඩ කරන අයත් වැඩිය කුමාරයා ළගට එන්නේ නැති නිසා එතනින් පැන ගන්න එක එයාට ලේසි උනා .

බැම්මෙන් පැන ගත්තා ගමන් එයා කලේ පස්ස නොබලා දුවපු එක .ඒකට හේතු දෙකක් තිබ්බා....

මොකක්ද?











?






?









එකක් එයාගේ පස්සෙන් ආරක්ෂකයෝ පන්නං එයී කියන බව.අනික එයාගේ මූණ කවුරු හරි දැකලා බයවෙයි කියන එක . කොහොම හරි ජූන් කුමාරයා නැනතුනේ ටිකක් සෙනග ගැවසෙන තැනක.ළග තිබ්බ ලේන්සුවෙන් මූණත් වහගෙන එයා වටපිට බල බල ඇවිද්දේ මේ දේවල් එයා ජීවීතේ පලවෙනි වතාවට දැක්ක නිසා ...

__________________

😁හී .......ඊඊඊඊඊඊඊඊඊඊඊ
හී......ඊඊඊඊඊඊඊ😁

THE SEVEN PRINCES [Ongoing]Where stories live. Discover now