THE SEVEN PRINCERS 🌀 12

15 7 8
                                    

සද කුමරිය ගේ ආරාධනය වගේම ඉල්ලීම පිළිගත්ත මේ පිරිමි ළමයි හත් දෙනාම ඇස් පිල්ලම් ගමන නිමේශයෙන් හිටියේ එයාලා ඉදියටත් වඩා වෙනස් ලෝකෙක ..

එහෙ වෙන තැන්වලට වඩා සීතල බව එයාලට තේරුණා ...ඒ වගේම ඇපල් ගස්වල තිබුණේ රිදී පාට ඇපල් ගෙඩි ... අහසේ පියාඹන කුරුල්ලෝ පවා රිදී පාටින් දිලිසෙනවා ...කොටින්ම කිව්වොත් තියෙන හැම දෙයක්ම වගේ ලා පාටට හුරු යි ඒ වගේම දිලිසෙන දේවල් ...

සද කුමරිය ඉස්සරහින් ගියා ... ටික වෙලාවකින් එයාලා ආවේ විශාල මාළිගාවක් ඉස්සරහට...ඒ මාලාගාව හදලා තිබ්බේ වටිනා දියමන්තිවලින් ...ඒවා කොච්චර පිරිසුදුද කියනවා නම් තමන්ගේ රූපය පවා ඒ බිත්ත වලින් පේනවා ...

ඇතුලට ගියූම එයාලට හමුවුණේ විශාල ශාලාව ක් හරියට...නඩු අහන තැනක් වගේ...

මේ තියෙන්නේ චන්ද්‍ර රජතුමාගේ රාජ සභාව... චන්ද්‍ර ලෝකයට පහළ උන හැම කෙනෙක්ම පාලනය පවත්වාගෙන ගියේ මේකෙ තමයි ...

දැං රාජ සභාව ඉවර වෙලා ... සාමාන්‍යයෙන් ඔයාලවත් එක්කං එන්න ඕන මේකට ..ඒත් රජතුමා කැමති නෑ මේක රාජකීය මට්ටමින් විසදන්න...

මේ තියෙන්නේ රාජකීය කෞතුකාගාරය...මේකෙ චන්ද්‍ර ලෝකය බිහි උන් දවසේ ඉදලා සේරම වටිනා දේවල් තියෙනවා...

එතකොට මේක රාජකීය මුළුතැන්ගෙය...ඒකෙ වෙන දේවල් මං ඔයාලට පැහැදිලි කරන්න ඕන නෑනේ...

Tae-(මට බඩගිනි ජිමිනා)

Jimin-(කට වහන් ඉන්න එයාට ඇහෙයි)

Tae-(හුම්)

තව ටිකකින් ඔයාලට ආහාර ලැබෙයි ටේයොන්ග් ...

එතකොට මේ තියෙන්නේ සේවක සේවිකාවන් ගේ නිවාස...

ඇමතිවරු හා චන්ද්‍ර ලෝකයට අයත් මං වගෙ දෙවිවරු ඉන්නේ වෙනම තැනක... චන්ද්‍ර ලෝකයත් මිනිස් ලෝකය වගේ තමා .. හැබැයි මෙහෙ ඉන්න සාමාන්‍ය අයටත් විශේෂ බල තියෙනවා . එතකොට මෙහෙ  දෙවිවරු කියන්නේ  එයාලව බලාගන්න උපකාර කරන අයට ...ඒ වගේම චන්ද්‍ර ලෝකය ආරක්ෂා කරන්න තමයි අපි ඉන්නේ...

ඔන්න හරි මේ තියෙන්නේ චන්ද්‍ර රජතුමාගේ සිරි
යහන් ගබඩාව ...

ඔයාලා හැර වෙන කවුරුවත් මේකට ගිහින් නෑ ඒක නිසා රජතුමා කියන දේවල් වලට නිවැරදිව සවන් දීලා ඔහුත් සමග එකමුතුව කටයුතු කරන්න ... විශේෂයෙන් ඔහුට ගරු කරන්න...ඔහුට ඉතා ඉක්මනින් කේන්ති යනවා ...

මෙතන ඉදන් ඔයාලා එයා එක්ක තමයි ඉන්නේ .මගේ රාජකාරිය අවසන්...ඒක නිසා මම ඔයාලට සුබ පතනවා ඒ වගේම ඔයාලට අවශ්‍ය සේරම දේවල් මෙහෙන් ලැබෙයි ...

සුබ දවසක් මගේ පුංචි කුමාරවරු ටිකට ...තව දෙයක් මතක ඇතුව කුමාරිකාවන් සමග සහයෝගයෙන් ඉන්න ..ඔව්න්ට ඇහුම්කන් දෙන්න...ඒකයි පලවෙනි දේ...

හත් දෙනාටම ජය වේවා...!

ඒ වගේම සැබෑ කුමාරවරුන් හත් දෙනෙක් වෙන්න ...

දේදුන්න වගේ හැමෝගෙම ජීවිත සතුටු කරන්න ...

එහෙම කියලා සද කුමරිය එතනින් ගියා ... හත් දෙනාම චන්ද්‍ර රජතුමාව මුණ ගැහෙන්න ගියා..

_________________

කොහොමද ඉතින් ඔයාලට 🌚♥️

හි හි

මාව මතක ඇතිනේ...නැති වෙන්න බෑ ...

ඉස්සරහට මොන මොන දේවල් වෙයි කියලා ද ඔයාලට හිතෙන්නේ...

මේ කොල්ලෝ හත් දෙනාට කෙල්ලෝ ටික නිවැරදි මාර්ගයට ගන්න පුළුවන් වෙයිද ?

එතකොට මට කියන්න කෝ කවුද මෙයාලගේ කුමාරිකාවෝ වෙන්න කැමති අය ...🙈💖👉👈

THE SEVEN PRINCES [Ongoing]Where stories live. Discover now