THE SEVEN PRINCERS 🌀 14

16 7 2
                                    

මේ තමයි මගේ කුමාරිකාවෝ ටික මං මෙයාලට ඔයාලා ගැන කියලා තියෙන්නේ...හොදයි එහෙනම් ඔයාලා කතා කර කර ඉන්න කෝ ..

එහෙම කියලා චන්ද්‍ර රජතුමා එතනින් ගියා ...
ඒත් කවුරුවත් කාත් එක්කවත් කතා නම් කළේ නෑ...
බලා ඉන්න බැරිම තැන හොබී එයාලට කතා කළා ...

ඒත් වැඩක් නෑ .. උත්තර විදියට හම්බුනේ ඔව්, නෑ, බෑ ඔය වගේ දේවල් තමයි ...

ඉතින් එදා දවස එහෙම ඉවර උනා ...










හ්ම් මං ඊයෙ බලාගෙන ඉදියේ මගේ දුවලා ඔයාලත් එක්ක කතා කළේ නැ නේද ...ඔන්න ඕක තමයි මෙතන තියන ප්‍රශ්නෙ ...

Jimin- තාම පලවෙනි දවස අපි තව ටිකක් උත්සාහ කරලා බලමු

Tae- ඔව් ඒක හොදයි

Jun- මං නං හිතන්නේ අපි එයාලව වෙන වෙනම මුණ ගැහුනොත් හොදයි

Jin- මටත් ඒක හිතූනා එතකොට නිදහස්..එයාලා හැමෝම ඉස්සරහ කතා කරන්න අකමැති ද දන්නේ නැහැනේ...

ම් .,...........

එහෙනම් ඔයාලා තනි තනිවම ගිහින් එයාලා එක්ක කතා කරන්න කෝ ..මට කොහොම හරි මගේ හිටපූ දුවලා ටික ගෙනත් දෙන්න...


























Jun- හැමෝම අහගන්න කෝ ...අපි අපේ වයස අනුව කට්ටිය එක්ක කතා කලොත් කොහොමද

Yoongi - ඔව් මටත් හිතෙන්නේ ඒක තමයි හොද කියලා.එතකොට අපිට එයාලව තේරුම් ගන්න පුළුවන්...


_______________________

කතාව ඉවරයි 😌👉👈
හෙ හෙ හූ 😁
ආයුබෝවන් 🙏🌚

THE SEVEN PRINCES [Ongoing]जहाँ कहानियाँ रहती हैं। अभी खोजें