THE SEVEN PRINCES 🌀 8

15 7 0
                                    

Jun- මොකක්ද මිත්‍රයා ඔබේ නම

යුන්ගී

Hobi- ආ හා ලස්සන නමක් නේ

Yoongi -මං දන්නවා

Hobi- ඔයා හරි වෙනස්

Yoongi-ඒ ඇයි

Jun- කියන දේ කෙලින්ම කියනවා

Yoongi -හ්ම් ඔයාලා මේ කොහෙද යන්නේ

ජූන් කුමාරයා එයාලගේ කතාව මුල ඉඳලම යුන්ගිට කිව්වා

Yoongi -ඕ හෝ ඔයාලා එතකොට සතුට හොයාගෙන යන ගමන්.මාත් එන්නද?

යුන්ගිගේ උත්තරය නිසා හොබීයි ,නමුජුනුයි දෙන්නම පුදුම උනා එයාලා හිතුවේ නෑ එහෙම දෙයක්

Jun- ඒත් ඔයාගේ පුවලේ අය කැමති වෙයිද

Yonngi -ඔව්......

හ්ම් ඉස්සරහ මට පුවලක් හිටියා දැන් නෑ.මගේ අම්මා නැති උනා .ඊට පස්සේ තාත්ත මං ගැන හොයලා බැලවේ නෑ තාමත් එහෙමයි.මං දැන් ගියා කියලා එයාට කොහොමත් ගානක් නෑ .

Hobi- ඔයත් කැමතිනං අපිත් කැමතියි.එහෙනං අපි යමු නේද?

Yoongi-යමු

Jun- අපේ යාළුකම හැමදාම පවතීවා

ලස්සන උදෑසනක හොබීයි , නමුජුනුයි අලුත් යාළුවයි හමුබනා . ඉතින් වෙනදා වගේම එයාලා දේදුන්නේ අවසානය දක්වා යාවි ..

🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀

මේ අතරේ තවත් තැනක.තැනක් කිව්වේ ඒක ජූන් කුමාරයා ගේ රාජධානියට වඩා හාත්පසින්ම වෙනස් තැනක්.ඒ ලෝකෙ එහෙම නැත්නම් එහෙ ජීවත් උන මිනිස්සු හරිම වේගවත් කොයි මොහොතකවත් නිකං හිටියේ නෑ.

ආයිශ් ජිම්නා . පොඩ්ඩක් බලාගෙන යන්න කෝ

Jimin-අනේ ටේ මට පරක්කු වෙලා

Tae-ඒක තමා කියන්නේ ඉක්මනට නැගිටින්න කියලා

Jimin -මට ඊයේ නිදාගන්න පරක්කු උනා

Tae-මොකක්ද මේ ජීවිතේ

Jimin -අනේ ටේ සතුටින් ඉන්න මං දන්නවා අපිට නිදහසක් නෑ කියලා ඒත් අපි සතුටින් ඉන්න බලමු

Tae-හ්ම්

ජිමිනා ඔයා කෑම හැදුවද?

Jimin -නෑ

Tae-ආයිශ්

Jimin-හරි හරි වලහෝ මං අපේ ස්වීටීට කියලා ආවේ

Tae-ඇති යන්තම් මොලේ ඇති වැඩක් කරලා

Jimin-අනේ මේ

Tae-ඔයා එයාව චාජ් කරලා ද ආවේ

Jimin-ඔව් ඔව්

Tae -එහෙනම් අපි යමු නේ .අපි තැනට ආවා

Jimin -ආවා නං තමා ඒත් මේ ට්‍රේන් එක උඩින් යනකොට මගේ හාට් එක ගැහැනෙවා වැඩී .බයත් හිතෙනවා

Tae-පව් බබා...

ආයිශ් මේ තාරාවා

ජිමිනා කොහෙද පිස්සෝ යන්නේ?

Jimin -ටේ මෙහෙට පොඩ්ඩක් එන්න කෝ

Tae-මොකක්ද ඔය.?නෙක්ල් දෙකක් නෙහ්

Jimin -ඕ.. බලන්නකෝ ඒවා දිලාසෙනවා

Tae-වාව් පාට හතක් දේදුන්නේ පාට හතමයි.

මේ දෙක කාගෙද දන්නේ නෑ?

Jimin -මෙතන පාළුයි නේ කවුරුත් මෙතනට එනවද? අපි දෙන්නා විතරයි නේ එන්නේ .ඒකත් අලුත් ප්‍රොජෙක්ට් එකට විතරයි නේ .

Tae-එහෙනම් අපි මේ දෙක ගමු!

කෝ දෙන්න බලන්න

Jimin -මං මේක දාලා බලනවා

එකපාරටම ආපු එලියකුත් එක්ක ටේගෙයි,ජිමින්ගෙයි ඇස් බොද වෙලා ගියා .

ජිමින්,ටේ කියන්නේ හොදම යාලුවෝ දෙන්නෙක් .එයාලා හරියට සහෝදරයෝ වගේ.

ජිමින් ටිකක් ටේට වඩා කොටයි .එයා හරියට දේවදූතයෙක් වගේ . දිලිසෙන දීප්තිමත් ඇස් හිනා වෙන කොට චූටි වෙනවා . ඒ වගේම ගොඩක් වෙලාවට ජිමින් ටේව අවුස්සනවා ඒත් යාලුවාගේ පිස්සු විකාර වැඩවලට ටේට කවදාවත්ම ජිමින් එක්ක තරහා වෙන්න බැරි උනා .

ටේ තමයි ජිමින්ගේ හොදම යාලුවා පොඩි කාලේ ඉදන්ම ජිමින් ටේ එක්ක හිටියා .ටේ හිනාවෙනකොට හරිම ලස්සනයි.ඒ හිනාවට හැමෝම වශී වෙනවා කිව්වොත් හරි.ලා රෝස පාට ලස්සන තොල් දෙකක් එයාට තිබ්බා .

ගෑනු ළමයි විතරක් නෙවෙයි පුංචි ළමයි පාවා හැරි හැරි බලන  ලස්සනක් එයාලට තිබුණේ.

ටේයි,ජිමිනුයි ඇස් අරින කොට හිටියේ එයාලා හිටපු තැන නෙවෙයි.

ටේගේ අත් අල්ල ගත්ත ජිමින් අදුරු ගුහාව දිගේ ඇවිදගෙන ගියේ අවසානයේ ආලෝකයක් හමුවේවායි බලාපොරොත්තුවෙන්.

_______________________

හුග කාලෙකින් නෙහ්

කල්ප තුන හතරකින් මගේ හිතේ.🌝🌚

කමෙන්ට් එකක් දාන්න ඈ.
වෝට් එකකුත් 👉👈

THE SEVEN PRINCES [Ongoing]Where stories live. Discover now