THE SEVEN PRINCES 🌀 9

20 9 14
                                    

අම්මා, අම්මා ඔයා කොහෙද අම්මා මට ඔයා නැතුව පාළුයි.අයියටත් එහෙමයි අම්මා .

ඈත අහසේ නිවී නිවී දැල්වෙන දීප්තිමත් තරුවක් දිහා බලාගෙන පුංචි ළමෙක් එයාගේ අම්මට කතා කරනවා.දැනුම් තේරුම් වයසක උනත් එයා එයාගේ අම්මා අහසේ තරුවක් උන දවසේ ඉදන් හැමදාම රෑට කතා කරනවා .

තද නිල් පාට අහස දිහා බලාගෙන ගෙදර බැල්කනියට වෙලා ලොකු බෝල ඇස් තියන කුමාරයෙක් වගේ ලස්සන පිරිමි ළමයෙක් ඒ දිහා බලාගෙන ඉන්නවා.එයාට පිටිපස්සේ කදුලු පිරිච්ච ඇස් දෙකෙන් තවත් පිරිමි ළමයෙක් එයා දිහා බලාගෙන ඉන්නවා.

අයියා!

කුකී මෙහෙ එනවා!

මං මොකක් හරි වැරුද්ද ක් කලාද?

ඔව්!

ඒ මොකද්ද අනී මට සමාවෙන්න!






මෙහෙ එනවා මගෙ හොර කොල්ලා මං කියලා තියෙනවා නේද තනියම අඩන්න එපා කියලා..අඩනවනං අයියයි මල්ලි යි දෙන්නම අඩමු හරිද?අනික රෑට තනියම එලියට එන්න එපා.අන්න ඒක තමයි වැරද්ද!

මං දැං ලොකු යි නේ

ඒ උනාට මේ අයියට ඔයා තාම පොඩියි හොදද?

තනියම එලියට ඇවිත් ආයි මාව බය කරනවද?

මල්ලිව තුරුළු කරගන්න ගමන් අයියා එයාගේ ඔලුව අත ගෑවා.

නෑ මං මගේ අයියව කවදාවත් දාලා යන්නේ නෑ මං ඔයාට ආදරෙයි

කෝ කෝ ඉතින් මගේ බෝලෙ ආයි අඩනවා නේ ඉතින්!

මං මගේ චූටි මල්ලි වන කවදාවත් දාලා යන්නේ නෑ පිස්සු කොල්ලා.!

මං ගාව පොඩි බඩ්ඩක් තියෙයි ඔහොම ඉන්න පොඩ්ඩක්!

කෝ බලන්න මොකක්ද මේ?

______

කොට කෙල්ලෙක්වන මා කොට එපි දීමේ පිකාසෝ වෙමි 😌

ඒ උනාට කමෙන්ට් එකක් දාන්න ඈ 😗

ඒ උනාට කමෙන්ට් එකක් දාන්න ඈ 😗

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
THE SEVEN PRINCES [Ongoing]Where stories live. Discover now