THE SEVEN PRINCES 🌀3

34 8 16
                                    

මේ දරුවගේ දේහ ලක්ෂණ බැලුවොත්.මොහුගේ උප්පත්තිය රාජ්‍යටට එතරම් හොද නැහැ.

රජු- ඇයි ඒ.....

මේ දරුවා අම්මා වගේවත් , තාත්තා වගේ වත් කොටින්ම කිව්වොත් මේ රටේ වෙසෙන කෙනෙක් වගේ වත් නෙවෙයි.අනික මේ බලන්න මූණ දෙපැත්තේ වලවල් දෙකක්.එහෙම අයට කවදාවත් සෘජු තීරණ ගන්න බෑ . කොටින්ම කිව්වොත් දුර්වල හිත් තියෙන මිනිස්සු.

මේක නම්තියන දවස් නිසා ගොඩක් අය එතන හිටියා.මේ කතාව හැම තැනම පැතිරුණා . පුංචි කුමාරයා ගැන නක්ෂත්‍රකරුවාලකියපු කතාව මාලිගාවේ දොරෙන් එලියට යන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

රැජින - ඉතිං අපි මොකක්ද කරන්නේ...

මොනා කරන්නද මේ වගේ අවලස්සන කුමාරයෙක් අපිට මොනා කියලා කරන්න ද ?ඒක නිසා ඒක දෙයයි කරන්න තියෙන්නේ.මේ කුමාරයා ට කවදාවත් කිසිම දවසක මාලිගාවෙන් ඒ එලියට යන්න නොදි ඉන්න එක.

රජතුමායි රැජිණයි පුංචි කුමාරයා ට ගොඩක් ආදරේ කලා .එයාලා කවදාවත්ම එයාලගේ දරුවා කැතයි ,අදක්ශයි කියලා හිතුවේ නෑ.ඒත් රටේ ජනතාව හිතුවේ ඒකෙ අනිත් පැත්ත ඉවත් එයාලටත් නක්ෂත්‍රකරුවා කියපු විදිහට කුමාරයාව ජීවිත කාලෙම මාලිගාව ඇතුලේ තියාගන්න සිද්ද උනා . මොකද දහස්ගානකගේ එකම අදහස රටේ රජතුමාටවත් රැජිණටවත් වෙනස් කරන්න බැරි උන නිසා..



________________________

අනිත් අයගේ අදහස් වෙනස් කරන්න හරිම අමාරුයි නේද?

ඒක නිසා සමහර අය අමාරුවේ වැටෙනවා 🙂

මේ ඔතරිට සමාවෙන්න ඕන මට දිග එපි දීලා පුරුද්දක් ඇත්තෙන්ම නෑ 🙂👉👈කම්මැලි කම නිසා ද මං දා ......


නෑ අප්පා වැඩ වැඩී 🤧

මොනා කරන්නද ආයි කවදා දායිද කියලා ශුවර් නැති නිසා
තමා මෙහෙම එක දිගට දාන්නේ 🌝🌚

කමක් නෑ නේ......

THE SEVEN PRINCES [Ongoing]Where stories live. Discover now