THE SEVEN PRINCES 🌀 1

46 8 2
                                    

කියවන්න කලින් පුංචි දෙයක් කියන්නම්..😁
ඔයාලා කතාව කියවන කොට කතාවේ විදයට ඔයාලා මේ ලෝකෙ දැක්ක ලස්සනම දේවල් හිතට ගන්න . මිනිස්සු, ගස්වැල් මේ හැමදේම.

හීනෙන් දැක්ක දේවල් උනත් කමක් නෑ ගොඩක් පාට පාට දේවල් ...හී😁

මොකද ඔයාලා කියවන්නෙ ඩිස්නි කාටූන් එකක් 😗


ඔන්න හැමෝම අහගන්න.....










එක ලස්සන රටක්..... ලස්සන රටක් කිව්වේ හරි පුදුම රටක්....

ලස්සන ගෑනු ළමයි සේද ගවුම් ඇදගෙන තමන්ගේ යාලුවෝ එක්ක එක එක වැඩි..හැම වෙලේම හිනා වෙලා සතුටින් ඉන්නවා ... එයාලගේ ගවුම් එක එක පාටින් බබළනවා .රෝස පාට ,කර පාට , දම් පාට...මේ වගේ එක එක පාටින්.ඉර එලිය වැටිලා ඇදුම් දිලිසෙනවා .මේ කට්ටියව දකින ඕනම කෙනෙක්ට හිතෙන දේ තමයි .මෙයාලා කවුරුත් අනිත් කෙනාට වඩා කැත නෑ කියන එක.හැමෝටම තිබ්බා තමන්ට ආවේණික ලක්ෂණයක්.ඒ තරම් සුන්දරයි .

ඒ වගේම මෙහෙ හිටියා හිතාගන්න බැරි තරම් කඩවසම් පිරිමි ලමයි.එයාලගේ දක්ෂතා,රූපය එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්.හැමෝම එක වගේ හැඩයි .

මේ රටේ හැමදාම වගේ පාට හතකින් බබලන ලස්සන දේදූන්නක් පායලා තිබ්බා.ඒක කවදාවත්ම නැති උනේ නෑ.හැමදාම තිබ්බ නිසා කවුරුත් ඒක ගැන හෙව්වෙත් නෑ .එහෙ මේ වගේ පුදුමාකාර ලස්සන දේවල් ගොඩක් තිබ්බ නිසා 🌀



_______




චූටි කොටසක් 😁 කමක් නෑ නේ

කල්ප දෙකකට පස්සෙ හමුවෙමු අලේ ලා 🌝

බායි බායි..

ආ ආආ.


ඔයාට අමතක උනා කමෙන්ට් එකක් වෝට් එකක් දාගෙන යන්න ඈ 🤧

නාක ළමයා 🤧

නෑ ඔයාලා හොදයි මං වීලුවක් කලේ 😌🤎

නෑ ඔයාලා හොදයි මං වීලුවක් කලේ 😌🤎

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
THE SEVEN PRINCES [Ongoing]Where stories live. Discover now