🥀 | | Romantic movie 👅 | | 🥀

998 189 35
                                    

" ඔරවන් ඉන්නෙපා රත්තරන් ......"

සිපගැනීම ඉවර කරලා එයා කිව්වෙ මගේ කම්මුල පිරිමැදලා....

" හරි  .....ඉතිං ....මන් දැන් සමාව ගත්තනේ....තාම මට සමාව දෙන්න බැරිද....ම්ම් ??"

මගේ නිකටෙන් උස්සලා එයා ඇහුවෙ මන් කදුළු පිහදාමින්ම හිස දෙපසට වනද්දි...

" එහෙනම් මන් මොකද්ද කරන්න ඕනෙ සමාව ගන්න...."

"................."

" ම්ම්.....කියන්න ඉතිං ....."

" lotus .....tower ...එක බල.....න්න ....එක්කන් යන්....න....."

ඉකිගගහම මන් කිව්වෙ එයා හිනාවෙද්දි...... මොන මගුලකට හිනාවෙනවද මන්දා......

" අම්මො.... මට දඩයක් දාන්න නෙ හදන්නෙ...."

" ඕ....න්නැ...."

එයා හිනාවෙවී කියද්දි එයා එක්ක කේන්ති ගිහින් මන් එහෙම කියාගෙන පැන්ට්‍රියෙන් බිමට බැස්සෙ එයා ආයෙත් මාව උස්සලා වාඩි කරවද්දි...

" හෝව් හෝව්...! එක්කන් යන්නම් ඉතිං ...."

" ඕ....න්නැ...."

මන් රවාගෙනම කිව්වෙ මූණ රතු කරන්...අඩලම නහයත් බුරුල් වෙලා....

" ඕන්නැත්තෙ නැ..... එක්කන් යන්නම්...ඉතිං ......ඒහෙනම් දැන් යාළු වෙන්න ඕනෙ මාත් එක්ක...."

මගේ කම්මුල උඩින් දෙතොල් තියාගෙන එයා කිව්වෙ මන් ඇස් වල කදුළු පිහන් ඔළුව වනද්දි....

"පොඩි එකා වගේ.....අඩනව අඩනව.... "

මගේ ඇස් පිහාටු පිරිමැදලා එයා කිව්වෙ නහයෙ තිබ්බ හොටු ටිකත් පිහිදලා සින්ක් එකට දාලා අත සෝදගෙන....

" දැන් මට උදව් කරන්න ...... අපි western විදියට කමු අද....."

සාලෙට ගිහින් අද ගත්ත පොතක් අරන් ඇවිත් එයා කිව්වෙ ලස්සන රූපයක් තිබ්බ පිටුවක් පෙරළලා පොත එතන රැක් එකෙන් තියලා.....

" හ්ම්....."

මන් ඔළුව වනාගෙන බිමට බැස්සෙ එයා ආයෙ මන් ළගට එද්දි.....

" පෙක් එකක් ඕනෙ...."

එයා එයාගෙ දෙතොල් මගේ තොල් වලට ලන් කරල කිව්වෙ හෙමීට එයාගෙ අත් මගේ ශෝර්ට් එක අස්සෙන් යවන ගමන්.......මන් එයාගෙ දෙතොල් වලට මගේ තොල් තද කරල පෙක් එකක් දුන්නෙ එයා ශෝර්ට් අස්සෙ ගෙනිපු දෑත් වලින් මගේ බට්ස් මිරිකද්දි....

🥀Heartfelt Roses 🥀[zhanyi Onhold ]Where stories live. Discover now