🥀 | | Lavender ?? | | 🥀

636 177 66
                                    

ම්ම්ම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ම්ම්ම්...... ලැවෙන්ඩර් මල්......මන් කොහොමද ලැවෙන්ඩර් මල් අදුරන්නෙ......

මන් දන්නැ.....ඒ සුවද දැනෙද්දි මට හිතුනෙ ලැවෙන්ඩර් කියල ..... ලැවෙන්ඩර් ඉටිපන්දම්...... ලැවෙන්ඩර් කියන්නෙ දම් පාට චූටි මලක්.... ලැවෙඩර් වලින් තේ වර්ග වයින් වර්ග සුවද විලවුන් ඉටිපන්දම් හදනව කියල අහල තිබ්බා..... ඒත් දැන් මගේ නහය පිරිලා යන්නෙ ලැවෙන්ඩර් ඉටිපන්දම් සුවදින්....

කළුවර කාමරයේ අදුරු මුල්ලක තිබ්බ පරණ පාට ජනේලයෙන් මන් එළිය බැලුවා.....ඉර.....ඉරක් පේන තෙක් මානෙක නෑ...... මහා අමුතු මූසල අදුරක් පරිසරය වෙලාගෙන.... වැහි අදුරක් කිව්වොත් හරි ......

එහෙන්මම ඇස් ඇරන් මන් කාමරේ වටේටම ඇස් ගෙනිච්චෙ අපහසුවෙන්...... මන් දැක්කෙ ගොඩාක්ම පරණ රාජකීය පෙනුම පිරුණ කාමරයක්..... කාමරේට ඇතුල් වෙන දොරේ ඉදන් කාමරේ තියෙන පුටු ඇදන් පවා හරිම රාජකීය පෙනුමයි.....

රතු පාට විල්ලුද රෙද්දකින් හරිම ලස්සනට වියනක් දාලා ඇද වටේට විනිවිද පේන සිනිදු රතු රෙදි කඩකින් ආවරණය කරල තිබ්බා.....සුදු පාට වෙල්වට් රෙද්දෙන් මහල තිබ්බ ඇද ඇතිරිල්ලක කෙනෙක් ඉදියා..

පෞරාණික පෙනුමක් ගත්ත ඇද වටේට තිබ්බෙ ඉටිපන්දම්.....සුවද හමන ලැවෙන්ඩර් ඉටි පන්දම්........

සුවද හමන ලැවෙන්ඩර් ඉටි පන්දම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🥀Heartfelt Roses 🥀[zhanyi Onhold ]Where stories live. Discover now