🥀 | | Once 🐷 | | 🥀

945 173 69
                                    

" ම්ම්හ්හ්.....ආහ්හ්හ්...හේ.....ෂු.....අනේ......හේ..ෂු.... මාව....බේර...ගන්න....හේෂු......"

"......................."

" ම්හ්හ්.......හේ.....ෂු...ආහ්හ්හ්.....අ.....නේ......ම....න්......බයයි......"

" ම්ම්ම්.....මො...ක...ද...බ..බා....."

" හේ...ෂු....ම....ට...බය.....යි......හේ...ෂු...."

".......සුදු නෝනා....ඇයි මේ....."

" හේ.....ෂු....හ්හ්හ්හ්හ්හ්........."

" ඇයි මෙ...සුදු නෝනා ....කෝ ඇස් අරින්න...... කෝ......"

" හේ.....ෂු....ම.....න්......."

" ෂ්.....හරි හරි....කෝ සුදු නෝනා හීනයක් දැකලා...... නැගිටින්න ....."

" ම්හ්හ්හ්හ්......."

" කෝ ඉතිං ....නාඩා නැගිටින්න..... හීනයක් විතරයි ඒක....."

එක දිගටම කම්මුලට තට්ටු කරනව දැනෙද්දි මන් ඇස් ඇරියේ ඇස් වල කදුළු වැල් පිටින් කඩන් වැටෙද්දි....

" මො.....ක..ද...උනේ..."

පපුව වේගෙන් ගැහෙද්දි එයා දුන්න වතුර වීදුරුව එක හුස්මට බීගෙන ගිහින් මන් ඇහුවෙ එයා මගේ හිස අතගාද්දි.......

" මොකද උනේ කියල අහන්න ඕනෙ මන්.... "

" ආහ් ??"

" එකපාරටම හේෂු මාව බෙරගන්න කියල බෙරිහන් දුන්නා...මන් මේ නිදිමතේ ඉදියෙ..... ඇහැරිලා බලද්දි හොදටම අඩනව මාව බේරගනියෝ කියල ..."

එයා කිව්වෙ තවමත් වේගෙන් ගැහෙන ළයට අත තියන් මන් එයාගෙ උරහිස අස්සෙ මුහුණ ඔබාගනිද්දි.......තවමත් ඒ හීනේ මතක් වෙද්දි දැනෙන්නෙ බයක්.....

" නපුරු හීනයක්ද දැක්කෙ...ම්ම්....."

" ම්හ්.....හේ..ෂු....."

" ඇයි..... බය වෙන්නෙපා සුදු නෝනා....මන් ඉන්නවනේ...."

එයා මාව උස්සල ඔඩොක්කුවට ගත්තෙ මට නිකන් බෝම්බයක් වැදුනා වගේ ෆීලින්ග් එකක් දැනෙද්දි....

"ආහ්හ් ........"

එයා උස්සල ගත්ත පාර මගෙන් කෙදිරියක් පිට වුනේ එයා පරිස්සමට මාව තූරුළු කරගනිද්දි....

" ආයියා.....තාම රිදෙනවා නේ....."

" ෂ් ........අඩන්නෙපා ආයෙ ඉතිං ....මට නළවගන්න බෑ ඔය අඩන ඇඩිල්ලට...."

🥀Heartfelt Roses 🥀[zhanyi Onhold ]Where stories live. Discover now