🥀 | | For me 💔😣 | | 🥀

873 186 97
                                    

ලස්සනම ලස්සන චාම් කවර් පික් එකක් හම්බුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලස්සනම ලස්සන චාම් කවර් පික් එකක් හම්බුනා...අපෙ සෙනූ අක්කා ගානෙ....තෑන්ක්ස් අක්කියෝ !!semini28❤❤

.
.
.
.
.
.

වසර හතරකට පසු ,

ඇස් වල කදුළු පුරවන් මන් අද දවසට කීවෙනිදෝ කෝල් එක එයාට ගත්තෙ ඒකත් කලින් පාරවල් වගේම ඉබේම රින්ස් ගිහින් කට් වෙද්දි.....

මට දුකයි දෙයියනේ .....මට දැන් ඕනෙ පැත්තකට වෙලා අඩන්න.......

අනේ හේෂු ඇයි මෙහෙම කරන්නෙ....ඔයා කොහෙද ඉන්නෙ පණ.....

" චූටි පුතා...... පොටෝස් ගන්න ස්ටුඩියෝ එකට යන්න ඕනෙ අපි දැන් ....."

ක්‍රීම් පාට සාරියක් ඇදන් උන්නු අම්මා සාරි පොට ඉනේ ගහන් මන් ළගට එද්දි මන් ඉක්මනට ඇස් වල කදුළු පිහාගත්තෙ අම්මා දකිදෝ කියල බයෙන්....

" මොකද රත්තරන් මේ..... ඔළුව රිදෙනවා ද ??"

ඒත් මගේ මූණ දැක්ක සැනින් අම්මා මාව අදුරගනිද්දි අම්මා මගේ මූණ දෝතට අරන් ඇහුවෙ මන් හිස දෙපසට වනද්දි...

" ආහ්...මෙහ්....නැ අම්මා.....මේ ....අද අව්ව....ටිකක්....අමුතුයි.."

" අව්ව....?? තාම මේ උදේනෙ දරුවො...."

" ආහ්....න්නෑ..අම්මා.....මගේ....ඔළුව ටිකක් රිදෙනවා ......"

" පැනඩෝල් පෙත්තක් බොන්නෙපැයි දරුවො...."

එහෙම කියාගෙන අප්පච්චී මන් ළගට ආවෙ මන් ඇදන් ඉදිය ඇදුම හරියට හදන ගමන්....

" මූණ මලවන් ඉන්නෙපා දරුවො..අදනෙ ඔයාගෙ ජිවිතේ හොදම දවස....ම්ම්......ජිවිතේටම එක වතාවයි අද වගේ දවසක් උදා වෙන්නෙ.... "

මගේ හිස සිපගෙන අම්මා කිව්වෙ අයියා බබාලා දෙන්නවත් වඩාගෙන අක්කවත් එක්කන් එනව දකිද්දි...

🥀Heartfelt Roses 🥀[zhanyi Onhold ]Where stories live. Discover now