"ජිමිනී පුතෙ නැගිටින්න මොකද මේ"
කලන්තේ දලා ඉන්න ජිමින් ලගින් ඉද ගත්තු ඔම්මා ජිමින්ගෙ මුනට තට්ටු දන්න ගත්තෙ කොල්ලා තාම හිනාවක් මුනෙ තියාගෙන ඇස් පියන් ඉන්න නිසායි..
"අහ්..ඔම්මා"
ඉද්ද ගැහුවා වගෙ නැගිටපු ජිමින් කකුල් දෙක දිගෑරගෙන ඉද ගෙන වට පිට බැලුවෙ මොනා හරි හොයන්න වගෙ..
"මොනද කොල්ලො එ පාර හොයන්නේ"
"අර අර කොල්ල කො කො මෙතන හිටියානෙ"
"මොන කොල්ලෙක් ගැනද කියවන්නේ අහ් ෆොටො එකද "
"ඕ ඕඔ...අහ් මෙ තියෙන්නෙ"
එයාට ටිකක් එහාට වෙන්න තිබුනු ෆොටො එක අතට ගත්තු ජිමින් එක දිගා බලාගෙන හිනා වෙන්න ගත්තා.
"පුතෙ ඔයා කැමති නේද"
අම්මා අවිශ්වාසෙන් වගෙ ඇහුවෙ ජිමින්ට මේතරම් කාලයක් ආපු ප්‍රපොසල් දැක්ක ගමන්ම එපා කිව නිසායි. එක්කො එකාගෙ කකුලක් දිගයී එක්කො එයාගෙ බඩ වැඩි, නැත්තම් ගෙම්බෙක් වගෙ ඔය වගෙ නානප්‍රකාර දෙවල් එයා කිවා.
"නැතුව අනේ මේයා මගෙ කරස් එකනේ ඔම්මාආ!"
"මොකක් මෙයාව ඔයා දන්නවාද "
"ඔව් ඔව් අනේ ඇයි මන් ඔයාට කිවේ කැටි ඈන්ටිගෙ ගෙදර යන ගමන් ඉද්දී මන් දැක්කා කිවේ කුනු කුඩයක් ඇතුලේ මුන ඔබාගෙන හිටපු හාදතෙක්ව එදා ඉදන්නේ මගේ කරස් එක උනේ එයා.. ඔන්න ඔය හාදතා තමා මෙයා අනෙ ගොඩ් ඔම්මා එයා කුනුබක්කියෙන් එලියට එද්දී ශර්ට් එක ගැලෙව්වා හරීද ඌ... එය හෙන සෙස්සීනේ කුනු පොඩ්ඩක් ඇගෙ තිබ්බාට මොක්ද ඉතින්"
"දෙවියනේ මේ සතුටු ආරන්චිය අප්පාට ආව ගමන් කියන්න ඔනේ අපිට ඉට පස්සෙ නිදහසේ ඉන්න හම්බෙනවා"
ජිමින් එහෙන් උඩ පැන පැන කියද්දී තව පැත්තකින් ඔම්මා දෙවියන්ටත් වැද වැද ස්තුතියි කරනවා..
………………………………………………………
ජිමිනිට ඉන්නේ සෙස්සි හාදතෙක් හොදේ ඔයලාට නෑනේ 😌
YOU ARE READING
❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔
Fanfiction"ජන්කුක්.... කො මගේ රොස බබාලා ටික" "හේ හේ එවා මේ දන්නැද්ද ඉතින් ජිමික්කී"