~වැට්ටුවා නේද~

184 83 16
                                    

එයලා දෙන්නාගෙ අපාර්ට්මේන්ට් එක ලගට ආවහම ජන්කුක් බැලුවේ එයාගෙ පාත්ත බොලේ දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයලා දෙන්නාගෙ අපාර්ට්මේන්ට් එක ලගට ආවහම ජන්කුක් බැලුවේ එයාගෙ පාත්ත බොලේ දිහා..

කකුල් දෙකත් උඩට ඇරගෙන හොදට ගුලි වෙලා කෙල පෙරාගෙන නිදි. නැගිට්ටවන්න දැනුනු ලොබකම නිසා ජන්කුක් නැගිටලා ජිමින්ගෙ පැත්තට ඇවිත් එහෙමම වඩා ගත්තා.. ජිමින් පොඩ්ඩක් කුනු කුනු ගෑවට මොකද එයාත් හොදට ජන්කුක්ගෙ පපුවට තුරුල් උනා නින්දෙම්ම.

ජිමින්ව එහෙම තියාගෙන දොර අරින්න ගියත් පස්සෙ මතක් උනේ යතුර සාක්කුවේ කියලා.

කොහොමහරි ට්‍රයි කරෙ යතුර ගන්න උනාට ජන්කුක් ගන්න එක අතක් ආඅරුවෙන් සාක්කුව ලගට යද්දි ජන්කුක්ගෙ අතින් ජිමින්ව ඇතැරුනේ හරි ඉක්මනට..

"දෙවියනේ!!"

"හුවෑආආආආආආආ ඔම්මාආආ හුවෑආආ"

බිම වැටුන ජිමින් හු තියන්න ගත්තෙ ජන්කුක්ට තරු පෙන්නලා..

ජිමින් වැටුනු පාර කොල්ලාගෙ පස්සමයි හොදටම වැදිලා තියෙන්නෙ.. නින්දේ හිටපු නිසාත් පස්ස හොදටම රිදෙන නිසාත් හයියෙන් අඩන්න ගත්තේ බිමටත් ගගහාමයි.

"අනේ ජිමික්කි මේ බලන්න අඩන්න එපා අනේ සොරී හිතල වැට්ටුවේ නැ දොර අරින්න ගිහින් අතෑරුනේ "

ජන්කුක් ජිමින්ගෙ ලගින් දන ගහගෙන එකෙක දෙවල් කිවත් ජිමින් එවා අහන්නේ නැතුව තව තවත් අඩපු එකයි කරේ.

ජන්කුක් ඉක්මනින් දොර ඇරලා අඩන ජිමින්වත් එක්කගෙන ඉක්මනින් ඇතුලට ගියා..

ජන්කුක්ටත් ගගහා අඩන ජිමින් ඉක්මනින් සොෆා එකෙන් තිබ්බ ජන්කුක් එහෙමම ජිමින්ගෙ තොල් අල්ල ගත්තේ ඇඩිල්ල නතර කරගන්න බැරි තැනමයි..

ඇඩිල්ල අඩු වෙද්දි ටික ටික ජන්කුක් හිමින් අයින් උනා. අඩලාම මුන ජම්බොලේ වගෙ වෙලා..

"අයිගො බෙබී අඩන්න එපා සොර්‍රී "

"එත් මගේ පස්ස රිදෙනොනේ"

තොලුත් උල් කරගෙන කියද්දි ජන්කුක් දුක හිතුනා එයා නිසානේ එයාගෙ පාත්ත බොලෙ වැටුනේ..

"අපි මොනවහරි ගාමු හොදද.. ම්ම් ඔයා අපාර්ට්මෙන්ට් එක බලනවාද බලන්නකො එකේ ලස්සනයි"
……………………………………………………

කො මගේ පාත්ත පැටවු ටික 🤭

❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔       Where stories live. Discover now