~කලබල ජන්කුක් ~

161 70 5
                                    

"ජිමිනාහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජිමිනාහ්.."

"ම්ම්.. කුක් කියන්න"

ජන්කුක් උදෙම නැගිටලා එයාගෙ එහාපැත්තට වෙලා සනීපෙට නිදාගෙන ඉන්න ජිමින්ගෙ නලලෙන් හාදුවක් තියලා නැගිට්ටවන්නෙ නැතුව ගියෙ කෑම හදාගෙන එන්න..

කෑම හදලා ඉවර වෙලා ජන්කුක් අවේ ජිමින් ලගට බබෙකුත් බඩේ තියාගෙන හිටියට ජිමින් තාම පොඩි එකෙක් වගේ... කෙලත් පෙරාගෙන බ්ලැන්කට් එක ඇතුලෙ හරි සනිපෙට නිදාගෙන හිටියෙ..

"කො නැගිටින්න අද කට්ටිය එයි ඔයාව බලන්න ඔම්මලා එහෙමත් ඊට කලින් අපි බබාට බඩු ගන්නත් යමු නේද"

"ඕහ්.. යන් මන් බ්‍රශ් කරගෙන එන්නම්කො "

ඇදෙන් හිමින් සිරූවෙ නැගිටලා චුටි බන්ඩියත් උස්සගෙන පාත්‍ත පැටියෙක් වගෙ ඇවිදින ජිමින්ව දැක්කම ජන්කුක්ගෙ මුනට හිනාවක් ආවා..

ජිමින් බ්‍රශ් කරගෙන සැහැල්ලු ඇදුමක් ඇදගෙන පහලට එද්දි ජන්කුක් කෑම ලැස්ති කරගෙන බලාගෙන හිටියා..

"උව්.. කුක්ලට් කෑමත් හදලානෙ"

"එහෙම තමා දැන් මන් අප්පා කෙනෙක් මෙයාට හුරු වෙන්න ඔනේ දැන් මන් හුම්"

ජන්කුක් උඩ පැනලා කියද්දි ජිමින් හිනා වෙවි ඇවිත් හිමින් සැරේ ඉද ගත්තෙ ජන්කුක් කකුල උඩින්..

"කවන්නකො ආආ.."

ජිමින් කට ඇරගෙන ඉද්දී ජන්කුක් හිමින් බත් හැන්දක් කටට එබුවා.. දෙන්නම කොහොමහරි කාලා ලැස්ති උනෙ බබාට ඔන කරන බඩු ගෙන්න..

එයලා දන්නේ නැනේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද හම්බෙන්නෙ කියලා ඉතින් කොල්ලෙක්ට වගෙම කෙල්ලෙක්ට එයලා බඩු ගන්න හිතුවා..

ජිමින් ඇවිත් කාර් එකෙන් නගද්දි ජන්කුක් දූවගෙන ඇවිත් නගින්න ගියත් කකුල පැටලිල දබක් ගලා බිම වැටුනේ නහයත් තලාගෙනයි..

"අහ්හ් ඔම්මා... මගෙ නහය අහ්.."

ජන්කුක් පෙන්න නැත්තෙ මොකද කියල ඉස්සිලා බලද්දියි එයා දැක්කෙ බිම බදාගෙන ඉන්න ජන්කුක්ව.. එක දැකපු ජිමින්ගෙ කටින් එක පාරට හිනවක් පැන්නෙ එයාගෙ හබියා වැටිලා ඉන්න විදිහ දැකලා.

"කුක්ලට් එනවාආඅ මොකො අනෙ බිම බදාගෙන"

ජිමින් හිනා වෙවි අහද්දි බිමින් නැගිටපු ජන්කුක් නහත් අල්ලගෙන කාර් එකට නැග්ගේ මුනත් බෙරි කරගෙන..

❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔       Where stories live. Discover now