~හනීමූන් නැති කුක්ලට්~

200 81 14
                                    

"එතකොට හනිමූන්"

"මොන මුනක්වත් නැ තමුසේ එකට ගිහිනුත් තමුසෙගෙ මොනවා නැති කර ගනිද දන්නැ"

ටේයි සුගායි පැත්තකට වෙලා හිනා වෙන දිහා ජන්කුක් බලාගෙන හිටියෙ යක්ශාවෙශ වෙලා..

"ඔම්මා අප්පා අපි අපාර්ට්මේන්ට් එකට යන්නම් නේද හොටෙල් එකට ඔනේ වෙන එකක් නැ යන්න"

ජිමින් කට ඇරන් බලන් ඉන්න ඔම්මායි අප්පාටයි කියද්දී එයා හා හා කියන්න ඔලුව වැනුව එක විතරයි කරේ.

"එහෙනම් පුතේ පරිස්සමින් ඉන්න ජන්කුකා මගෙ කොල්ලාව බල ගන්න"

"හාරේ අප්පා"

ජන්කුක් වගෙම ජිමිනුත් කාර් එකට නැග්ගේ එයලාගෙ අලුත් අපාර්ට්මෙන්ට් එකට යන්නයී..

ජිමින් බලන් හිටියෙ මුන එල්ලන් ඉන්න කුක්ලට් දිහා..

"දුක් වෙන්න එපා කුක්ලට් සතියයිනේ අනික එක ඔහෙගෙ වැරැද්දනේ"

"හාකො හුම්"

නහයත් සුරුස් ගාලා උඩට ඇදපු ජන්කුක් කියද්දි ජිමින්ට හිනා ගියා.

"මේ ඔයායි මායි දැන් එකට නේද ඉන්නේ එයී"

ජන්කුක් අයෙ මුනෙ මල් මල් හිනාවක් තියාගෙන අහද්දි ජිමින් බැලුවෙ දැන් ටිකකට කලින් මොකාද එකා වගෙ ඇඩෙන්න ඔන්න මෙන්න හිටපු එකා නේද කියලා..

"ඉතින්"

එක ඇහිබැමක් උස්සගෙන අහද්දී ජිමින් ජන්කුක් අයෙම ඇබරෙන්න ගත්තා..

"ඊයා මනුස්සයො ඔහොම ඇබරෙන්න එපා තමුසේ නිකන් බොටම් වගෙනේ.. අහ් පොඩ්ඩක් ඉන්නවා බැරි වෙලාවත් තමුසේ එහෙම නෙවෙයි නේද "

සැකෙන් වගෙ මුල් ටික අහලා ඉවර වෙද්දි අයෙම ඇස් දෙකත් ලොකු කරගෙන අන්තිම ටික කෑ ගහලා ඇහුවේ ඩ්‍රයිවර්වත් බය කරලා..

"පි-පිස්සුද ජිමික්කී මේ මන් බොටමක් වගෙ පෙනවාද එකෙම්ම ටොපක් අයෙ හුම්"

පපුවත් ඉස්සරහට දාගෙන ජන්කුක් කියද්දි තමා ජිමින්ට හුස්ම ගන්න පුලුවන් උනේ..

"අහ්හ්හ්හ් එහෙනම් කමක් නැ කුක්ලට්"

කියපු ජිමින් ජන්කුක් බාහුක එල්ලුනා..

අනෙ අර අසරණ ඩ්‍රයිවර් අඩන්න බැරිකමට හිනා වෙලා ඉන්නවා වගෙ පව්..

……………………………………………………

අනේ ඔයලාගෙ කමේන්ට් හරි ශොක් අනේ 😂❤️

මේ වගෙ කමේන්ට් ගොඩාක්  තියෙද්දි මට සතුටුයී.. 🥺❤️ ආදරේයි ඔයාලට

❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔       Where stories live. Discover now