~හබි~

187 77 24
                                    

හොම්මන් කෙල්ල කෙලින්ම ගිහින් ඉද ගත්තෙ කෑම මේසෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හොම්මන් කෙල්ල කෙලින්ම ගිහින් ඉද ගත්තෙ කෑම මේසෙන්.. එකෙ ජිකුක් දෙන්න කන්න ගත්තු පෑන් කේක් වගෙම ස්ට්‍රොබෙරී බොල් එකත් හරි ලස්සනට බැබලි බැබලි තිබුනෙ අර කෙල්ලගෙ බඩේ පනුබො බොක්සින් ගහන්න පටන් ගද්දී..

ඉතින් කාගෙද කින්ද මන්ද වැඩක් නැ එයාට එයා කරෙ අර කෑම කන්න පටන් ගත්තු එක..

එත් එක්කම පස්සෙ ආපු ජිමින් දැක්කේ එයාලාගෙ පෑන් කේක් අත් දෙකට දෙකක් ඇරගෙන පෙරෙතියෙක් වගෙ ගිලින හොම්මනව. එයාගෙ ඇගෙ ලේ රත් වෙන්න එතරම් වෙලා ගියෙ නැ..

"එයී යක්සනී නැගිටිනවා!!"

අර කෙල්ල ලගට ගියපු ජිමින් කෙල්ලගෙ කොන්ඩෙන් ඇදලා අල්ල ගත්තෙ මොකාද එකා වගෙ ගිල ගිල හිටපු පෑන් කේක් එකත් කටින් වැටෙද්දී..

"අහ්හ් අහ්හ් එයී මොඩ පාත්තයා අතාරිනවා මගෙ කොන්ඩේ පිස්සුද තමුසෙට අහ්හ්හ්...."

"තමුසෙ කවුද මට පාත්තයා කියන්න අහ්හ්.!! එක මගෙ කුක්ලට් විතරයි කියන්නේ තෙරුනාද අනික තමුසෙ කෑවේ මගෙ හබී මට හදපු කෑම එක ඌරී !!"

කෑ ගහන සද්දෙ නිසා හිමින් හිමින් ආපු ජන්කුක් ඉක්මනින් දුවගෙන ආවේ මොකද බලන්න.. එයා දැක්කේ අර කෙල්ල  උස නිසා පුටුවක් උඩ නැගගෙන අර කෙල්ලගෙ කොන්ඩෙන් ඇදගෙන කෑ ගහන ජිමින් වගෙම ජිමින්ගෙන් බෙරෙන්න කෑගහන කෙල්ලව..

"දෙවියනේ.. ජිමික්කී කො බහින්න එයාව අතාරින්න බෙල්ල ගැලවිලා ආවොත් අපිට හිරේ යන්න වෙයී කො එන්න"

ජන්කුක් ෆුල් ට්‍රයි කරේ ජිමින්ව ගලව ගන්න අර කෙල්ලගෙන්.. ජිමින්ගෙ බඩ වටෙන් අත දාගෙන ජන්කුක් අදිද්දි අනිත් පැත්තෙ තාම ජිමින් අර කෙල්ලගෙ කොන්ඩෙන් ඇදගෙන

අර කෙල්ල එහෙන් අඩනවා එකම යුද්දයක්..

කොහොමහරි ජන්කුක් ජිමින්ව ඇදලා ගත්තා.. එත් ජිමින්නම් වැඩේ අතාරින පාටක් නැ වගෙ කකුල් අත පය විසික් කර කර අර කෙල්ලට ගහන්න පනිනවා. ජන්කුක් ජිමින්ව බොහොම අමාරුවෙන් අල්ලන් හිටියෙ එහෙන් මෙහෙන් ජන්කුක් උනත් පාරක් දෙකක් කෑවා.

අර කෙල්ලගෙ කොන්ඩෙන් ඇදලා තියෙන් සැරට කදුලු ඇවිත්.. ජිමින් ඇත් උනු ගමන්ම කෙල්ල කරේ වැටි වැටි දිව්ව එක.

………………………………………………………

අලො... කොහොමද ඔයාලට

අනේ මට හෙට දෙන්න බැරි වෙයී ගොඩාක් දුරට මොකද මන් ලියලා තිබ්බ එවාත් මෙකෙන් ඉවරයි. අනික හෙට මන් ගෙදරත් නැ අනේ හෙටට විතරක් සමාවෙන්න හොදේ

මන් ආදරේයි ඔයලාට ❤️

❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔       Where stories live. Discover now