~ එ මොකද උනෙ..~

172 70 14
                                    

"ජ්-ජිමික්කි මොකද කරන්නෙ"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජ්-ජිමික්කි මොකද කරන්නෙ"

කාර් එක නතර කරපු හැටියෙ ශිප්එක ලග තිබුනු ජිමින්ගෙ අත අල්ල ගත්තු ජන්කුක් අහද්දි ජිමින් ජන්කුක් කියපු දේ ඇහුනේ නැ වගෙ ජන්කුක් කලිසම දිහා බලාගෙන  දිවෙන් තොල් ලෙව කෑවා.

එක දැකපු ජන්කුක් ඇස් දෙකත් ලොකු කරගෙන බලන් හිටියෙ හොදට හිටපු කෙනාට මේ මොකද උනේ කියලා..

"ජිමින් ජිමින් ජිමින්!! මොන මගුලක්ද මේ කරන්නේ"

"කුක්ලට් අපි අරක කරමු හනේ අනේ අනේ..."

"ම්- මොකකද හෑ"

"අනේ දන්නෑ වගෙ අහන්නේ ඔයාට දැන් මාව අල්ලන් පුලුවන් අපි යමු පැනිහැදේ හානේ යන් යන්"

"ඕහ් එත් මෙකයි අපිට මෙතන යන්න බැ ජිමික්කී ගෙදර යනකන් ඉමු හානෙ"

"බෑ කිවානෙ කරමු අනේ "

ජිමින් තාම ජන්කුක් යට දිහා බලාගෙන කියවද්දි ජන්කුක් හිතුවෙ දැන් මොනා කරන්නද කියලයි..

"ප්ලිස් ගෙදර යනකන් ඉමු මේ මිනිස්සුත් ඉන්නවා පාරේ මේ  "

ජන්කුක් බොහොම අමාරුවෙන් ජිමින්ට තෙරුම් කරලා දුන්නා වගෙම එයාලා දැන් අපහු හරවගෙන ගෙදර යන ගමන් ඉන්නේ

එ වගෙම ජිමින් මාලුවෙක් ඩැහැගන්න බලන් ඉන්නව කොකෙක් වගෙ ජන්කුක් යටිකය දිහා බලාගෙන ඉන්නවා. ජන්කුක් ලොකු කෙල බොලයක් ගියලා තවත් වේගෙ වැඩි කරා කාර් එකෙ..

................................................................................

ඩබල් අප්ඩේට් 😌

අහන්නකො මෙකෙ මේල්ප්‍රෙග්නසී දලා තියෙන්නෙ ඉස්සරහට එකට කමක් නැද්ද ? ඔයලා කියවනවද

එපානම් කියන්න මන් අයින් කරන්නම්

❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔       Where stories live. Discover now