"හේ.. ඇයි මෙ"
බිම ඉදගෙනම උඩින් එයට පෙන ඔලු ගෙඩි වලින් අහද්දි.. මිස්ටර් පාර්ක් ජන්කුක් කනෙන් අල්ලගෙන එහෙමම නැගිට්ටෙව්වා..
"ආහ්හ්... මගෙ කන අයියො.. සිදෙනො අනේහ් අතාරින්න අහ්හ් ගැලවුනාද මන්ද"
කනත් අත ගගා කියද්දි.. එයාට ඇහුනේ පැත්තකින් හිනා සද්දයක්.
කට්ටියම එ පැත්ත බලද්දි දැක්කේ බඩ උඩින් එක උඩින් එක අතක් තියාගෙන ඇස් දෙක හීනි වෙනකන්ම හිනා වෙන ජිමින්ව.. ජන්කුක් ජිමින්ගෙ හිනාව දිහා බලාගෙන හිනා වෙද්දි එක පාරටම ඔලු ගෙඩිය ගැලවිලා යන්නම මිස්ටර් ජියොන්ගෙන් පාරක් වැදුනා.
"හිනා වෙන්න නෙවෙයී තියෙන්නෙ අර ලමයා කොච්චර තමුසෙට කතා කරද අහ්හ්"
"මට"
තමන්ගෙ පැත්තටම ඇගිල්ල දික් කරගෙන අහද්දි අයෙම ඔලු ගෙඩියට පාරක් වැදුනා.
"අව් අප්පා.. ගහන්න එපා ඉතින් මට ඇහුනේ නැනෙ මන් මොනා කරන්නද"
"අර ලමයට බැරි වෙලාවත් අමාරු එහෙම උනානම් මොකද කරන්නෙ බුරු හාවා.."
"හරි හරි අයෙ එහෙම නිද ගන්නේ නැ."
ඔලුවත් කහා කහා කියපු ජන්කුක් ඇස් දෙකත් පිහිද පිහද ගියෙ එයගෙ ජිමික්කී ලගට..
"එහෙනම් අපි යන්නම් ඔනේ උනොත් කතා කරන්න.."
ජිමින් හා කියන්න ඔලුව වැනුවැයින් පස්සෙ එයලා කට්ටියම දොරත් වහගෙන ගියා.. ජිමින්ගෙ ලගින් ඉද ගත්තු ජන්කුක් ජිමින් ඇදන් හිටපු එයාගෙ ශර්ට් එක ඉස්සුවේ බෙබි බම්ප් එක පෙන්න..
"අහ්.."
"ඇයි ඇයි මොකද මගෙ අතවත් වැදුනද කොහෙද රිදෙන්නේ"
එක පාරට වේදනාවෙන් කෑ ගහද්දි ජිමින් එකට කලබල උනු ජන්කුක් ඇහුවෙ බයෙන්. එයා හිතුවෙ එයාගෙ අතවත් වදින්න ඇතියි කියලා..
"අනේ නැ එයා පයින් ගැහුවා.. "
හිනා වෙලා බම්ප් එක උඩින් අත තියලා කියද්දි ජිමින් ජන්කුක් කටත් ඇරගෙන බලාගෙන හිටියෙ.. මොකද එයා දන්නේ නැ බබා පයින් ගහන විත්තියක්.
"මොකද අනෙ ඔහොම බලන්නෙ කො අත දෙන්නකො"
ජන්කුක් අත හිමින් එයාගෙ බෙබි බම්ප් එක උඩින් තිබ්බායින් පස්සෙ ටිකකින් කෑ ගහගෙන ජන්කුක් අත ගත්තා..
"අහ්හ්... මොකක්ද එ උනේ.."
"ඔහැටි කෑ ගහන්න එපා උලමො එයා පයින් ගහනවා එ.. "
"ඕඕඔ... ඔයාට සිදෙන්නේ නැද්ද ජිමික්කී"
"සුට්ටක් එ උනාට එකට කමක් නෑ එයා අපෙ සුටි බබානේ"
ජන්කුක් ජිමින්ගෙ බඩ හිමින් අත ගන්න ගත්‍ත.. ටිකකින් දැනෙන සනීපෙට හිමින් හිමින් ජිමින්ට නින්ද යද්දී පහසු විදිහට කොට්ට හදලා ජිමින්ගෙ එහා පැත්තෙන් හාන්සී උනා..
................................................................................
තව එකයී 😌
YOU ARE READING
❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔
Fanfiction"ජන්කුක්.... කො මගේ රොස බබාලා ටික" "හේ හේ එවා මේ දන්නැද්ද ඉතින් ජිමික්කී"