~මහන්සි~

153 71 4
                                    

දෙන්නත් එක්ක බඩු ගොඩාක් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


දෙන්නත් එක්ක බඩු ගොඩාක් ගත්තා.. බබාලගෙ ඇදුම්, කිරි බොතල්,කොලොන්ස්,සපත්තු එතකොට බෙබි කැරියර්එ වගෙ  එකක දෙවල් ගොඩරීයක් ජන්කුක් අත් වල පුරොගෙනයි කාර් එකට ආවේ..

ජිමින්නම් පිටි පස්සෙන් අයිස් කොෆී බිබි ආවේ..

"හම්මේ මට බෑ කොන්දත් රිදෙනවා"

ගෙදර ආපු ගමන්ම දොර ලගම බිම පතබෑවුනේ කොල්ලට මහන්සියටද කොහෙද. ජිමින්නම් හිමින් හිමින් ඇවිත් සොෆා එකෙ ඉද ගත්තා..

"අයියො කුක්ලට නැගිටින්න අනේ තව කොහෙද බබා ආවගම ඔයිට වඩා වැඩ තියෙනවා.."

"හෑ... හත්තික්කේ ඔව්නේ මන් මැරෙයිද දන්නෙත් නෑ"

"අහ් ඔම්මලත් එනව නේද කෑම අපි ඔඩර් කරමු නේද"

"නැ මන් හදන්නම් "

"අනේ මේ මගුලක් කියන්න එපා ඔයා ඔතනින් ඉදගෙන ඉන්න අපි ඔඩර් කරමූ"

"ම්ම් හා එහෙනම්"

ජන්කුක් ජිමින් ලගට ඇවිත්  සුටි බෙබි බම්ප් එක හිමින් අත් ගෑවෙ හරි ආසාවෙන්.. එක දැන් ටිකක් ඉස්සරහට නෙරලා ඇවිත් තිබුනා..

"ජිමික්කී එයා ඔයා වගෙ වෙයි නේද"

"නෑ ඔයා වගෙ වෙයි ලොකූ බොල ඇස් ගෙඩි දෙකකුත් තියෙයි අනිවාරෙන් "

"එතොට ඔයාගෙ වගේ බොල පස්සකුත් තියෙයි නේද"

"අනේ කට වහා ගන්නවා"

ජන්කුක් අතට පාරක් ගහල කියද්දි මුන බෙරි කරගත්තා ජන්කුක්..

"ඉතින් ඇත්තනෙ කිවේ අප්පා"

"ඔව් ඔව් "

අයෙම හිමින් හිමින් ජිමින්ගෙ බඩ උඩින් අත ගෙනියන ගමන් ඉද්දි ජිමින් ජන්කුක් ඔලුව අත ගෑවා.. එය දන්නවා එයාගෙ කුක්ලට් එයාට මොන තරම් ආදරෙද කියලා..

ටිකකින් ඔම්මලා වගෙම යාලුවො ටිකත් ආවේ අතින් කටින් බඩු එල්ලගෙන..

❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔       Where stories live. Discover now