~ඩොක්ටර්~

177 74 4
                                    

~මෙ කුක්ලට් එනොකො මෙහෙ"

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

~මෙ කුක්ලට් එනොකො මෙහෙ"

"පොඩ්ඩක් ඉන්න ජිමික්කී එනො"

ජනෙලෙ එල්ලියා බෙල්ල එලියට දාගෙන ඉන්න ජිමින් ලගට දූවගෙන ගියපු කුක්කත් එබිලා බැලුවේ මොනා දිහාද මෙයා මෙච්චර උනන්දුවෙන් බලන්නෙ කියලා.

"හෑ හැල්මොනී කෙනෙක් නේද මොනාද එයාහෙ ඔහැටි ඔයා බලන්නෙ ජිමික්කි"

ජන්කුක් ජිමින් බලන් ඉන්න දිහා බලද්දි එයා දැක්කෙ හැල්මොනි කෙනෙක් වාහනෙකින් සුට්කේස් වගයක් අදින ගමන් ඉන්නවා..

"අනේ එයා අර නැට්ටිච්චිගෙ අපාට්මේන්ට් එකට ඇවිත් අලුතෙන් පෙනවද එයා හරි හොදයි වගෙ නේද අපි අද මොනා හරි හදාගෙන එයාව බලන්න යමු හාද"

"ඈ හා හා එනවා දැන් යන්න මොප් කරපු එකත් බාගෙට දාලා දුවගෙන ආවේ ඔක බලන්නද එනවා යන්න"

ජනේලෙ එල්ලිලා ඉන්න ජිමින්වත් ඇදගෙන ගියෙ මොප් කරන්න..

බිම වැටිලා තිබුනි මොප් එක ජිමින්ගෙ අතට දුන්නු ජන්කුක් අනිත් මොප් එක ඇරගෙන උඩට ගියෙ එයා එ ටික මොප් කරන්නයී..

ටිකකින් ජිමින් අතින් කට වහගෙන දූවගෙන වොශ් රූම් එකට ගියෙ එයාට ඔක්කාරේට වගෙ ආව නිසායී..

"ජ්-ජන්කුක්... "

අමාරුවෙන් බඩත් අල්ලගෙන ජන්කුක් කතා කරා.. අමාරුවටම ඇස් වලින් හො ගලා කදුලු ගලනවා.. එක දිගට වමනේ යද්දී ජිමින්ට හිටගෙන ඉන්නවත් පන නැති උනා.

ජිමින් කතා කරනවා ඇහෙද්දි දූවගෙන ආපු ජන්කුක් දැක්කේ බිත්තියට හෙත්තු වෙලා අමාරුවෙන් බඩත් අල්ලගෙන ඉන්න ජිමින්ට..

"බොලේ.. අනේහ් මොකද මේ"

ජිමිනව ඉක්මනින් වත්තම් කර ගත්තු ජන්කුක් හිමින් හිමින් පිට අත ගාන ගමන් ඇහුවා..

"දන්නෑ මට මට වමනේ යනවා අනේහ්.. මගෙ මට හරි අමාරුයී ජන්කුක් "

ජන්කුක්ට හෙත්තු උනු ජිමින් කිවා..

ජන්කුක් ජිමින්ගෙ කට සොදවලා කාමරේට එක්කගෙන ගිහින් ඇදෙ හන්සි කරවලා ගියෙ ඩොක්ටර්ට කොල් එකක් ගන්න..

ඩොක්ටර් කතා කරලා ජන්කුක් අයෙම ජිමින් ලගට ඇවිත් හිමින් හිමින් ඔලුව අත ගෑවා..

❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔       Tahanan ng mga kuwento. Tumuklas ngayon