~ගුඩ් නිවුස්~

174 71 7
                                    

ඩොක්ටර් ඇවිත් ජිමින්ව චෙක් කරන ගමන් ඉන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඩොක්ටර් ඇවිත් ජිමින්ව චෙක් කරන ගමන් ඉන්නෙ.. එ වගෙම ජන්කුක් කාමරේ පැත්තකට වෙලා බලගෙන හිටියා..

"ම්ම්.. බය වෙන්න දෙයක් නැ මිස්ටර් ජියොන් එයා ප්‍රෙග්නට්.."

එක ඇහුවා විතරයී ජිමින් වගෙම ජන්කුක් ඇස් දෙකත් ලොකු කරගෙන කටත් ඇරගෙන අදහා ගන්න බැරුව බලාගෙන හිටියෙ..

"මිස්ටර් ජියොන් මිස්ටර් ජියොන්!!."

ජන්කුක්ට කතා කරත් ඩොක්ටර් දිහා කටත් ඇරගෙන බලාගෙන හිටියා මිසක් කතා කරේ නැති වෙද්දි ඩොක්ටර් ජන්කුක් උරහිසෙන් අත තියලා හෙලෙව්වෙ බැරිම තැනයී..

"ගොඩ්... ඩොක්ටර් ජ් ජිමින් ඇත්තටම ප්‍රෙග්නට්ද"

"ඔව් මිස්ටර් ජියොන් ටූ වීක්ස්"

"ඔමො මගෙ ජිමිනී!!"

"ඔව් ඔව් ඔයාගෙ පාත්ත බොලෙගෙ බඩේ පාත්ත පැටියෙක් ඉන්නො"

එක ඇහුනා විතරයි මොකාද එක වගෙ කෑ ගහගෙ ජන්කුක් ඇදට පැනලා ජිමිනිව බදා ගත්තෙ ඩොක්ටර්වත් බය කරලයි..

"මන් හිතන්නෙ මිස්ටර් ජියොන්ටත් මොකක් හරි බෙහෙතක් විදින්න වෙයි"

ඇද උඩ කෑ ගහගෙන බදාගෙන උඩ පනින දෙන්න දිහා බලලා ඩොක්ටර් හිමින් මුමන ගත්‍තා..

"ජියොන් මන් එහෙනම් යනවා ඔනේ උනොත් අයෙම මට කතා කරන්න එ වගෙම එයාව පරිස්සමෙන් බලා ගන්න.."

"හරී ඩොක්ටර් එහෙනම් තැන්ක්ස් හොදේ ඔයා ඔහොමම යන්න බායී"

ඩොක්ටර් එ දෙන්නා දිහා හිනා වෙලා යන්න ගියා..

"ජිමිනා ඔයා ඔයා දන්නවාද මට කොයිතරම් සතුටුද කියලා අනෙහ්.. අපිට පුන්චි බබෙක් ඉන්නවා මට පිස්සු වගෙ "

ජිමින් කකුල් දෙක නවාගෙන හිනා වෙවි බලගෙන හිටියෙ එයගෙ හබී දිහා.. එය පුන්චි බබා ගැන කියද්දි දිලිසෙන ඇස් එයා හරි සතුටෙන් ..

ජන්කුක් කියව කියව ඉදලා ලන් උනෙ ජිමින් ලගට..  ශර්ට් එක උස්සලා හිමින් බඩ අත ගෑවෙ හරි ආදරේන්..

"බෙබී... ඔයා ඉක්මනට එන්න හොදේ අප්පාත් එක්ක සෙල්ලම් කරන්න එතොට අපී එහා ගෙදරට ආපු හැල්මොනි බලන්න යමු අර හොල්මන් කෙල්ලටත් පෙන්න මන්  ඔයාවයි ඔයාගෙ පපාවයි එක්ක යනවා"

"අයියො කුක්ලට් එයාට තාම ඔවා ඇහෙන්නෙ නැ අනෙ එයා තාම සූටී"

"කමක් නැ ජිමික්කී.. ඔයා බලන්න මාව සතුටම පිපිරෙයිද මන්ද "

ජිමින්ගෙ අතින් අල්ලගෙන අයෙම ඇදෙ දගලන්න ගනිද්දි ජිමින් හිනා වෙවි බලාගෙම හිටියෙ එයාගෙ හබියා දිහ..

❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔       Where stories live. Discover now