~ඉල්ලගෙන කෑම~

153 68 10
                                    

"හනෙ

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

"හනෙ.. කො මගෙ කොල්ලා..."

ගෙදරට ඉස්සෙල්ලම ගොඩ උනු ඔම්මාලා දෙන්නා අතෙ තිබුනු මලු ටික අප්පලගෙ ඇගෙ ගහලා දූවගෙන ගියෙ එයාගෙ කොලු පැටියව බලන්න..

වැටෙන්න ඔන්න මෙන්න තියෙන බඩු ටික අමාරුවෙන් උස්සගෙන දෙන්නට දෙන්න මුන බලාගත්තු අප්පලාව දකිද්දි පිටි පස්සෙ හිටපු හොබිගෙ කටින් හිනා ව පෙන්නෙ අනිත් අයවත් හිනස්සලායී..

"මොකද තවුසෙලා හිනා වෙන්නෙ කට වහන්නවලා..."

මිස්ටර් පාර්ක් කෑ ගහලා කියද්දි කොල්ලො ටික ටක් ගලා කටවල් වහා ගත්තා..

එල්ලගෙන ආපු බඩු ටික සොෆා එකෙන් තියලා ඉද ගත්තෙ එයලාගෙ ඉස්සරහා ඉන්න ජිමින්ට හිනා වෙලයී.. පැත්තකින් ජන්කුක් හිටගෙන හිටියා..

"අනේ කොල්ලො.. මේ පුන්චි පැටියා එලියට එනකන් මට ඉවසිල්ලක් නැ අනේහ්."

මිසිසි ජියොන්  ජිමින්ගෙ බෙබි බම්ප් එක අත ගලා කියද්දී මිසිස් පාර්කුත් ඔලුව වැනුවෙ එයත් හරි ආසාවෙන් ඉන්නෙ කියලා කියන්නයී..

"මේ එයත් හාවෙක් වගෙ වෙයිද නැත්තම් පාත්තයෙක් වෙයිද"

පැත්තක් ඉදගෙන හිටපු ටේ අහද්දි හැමොම රවලා ටේ දිහා බැලුවේ කොල්ලාගෙ කට ඉබෙම වැස්සෙන්නමයී..

"හේ හේ නිකන් ඇහුවේ ඉතින් ඔහොම බලන්න එපා ඉතින්"

හැමොම එයා දිහා ඔරවලා බලාගෙන ඉද්දි කොල්ලා අමරුවෙන් හිනා වෙලා ටග් ගලා අහක බලා ගත්තා..

"ඉල්ලගෙනනෙ කන්නේ"

සුගා කියද්දී ටෙ සූගා දිහා බලලා රැව්වා..

"අනේ තමුසෙ කට වහගෙන ඉන්නවා අවලන් පුසා"

"හික්ස් හොද වැඩේ.."

පැත්තකට වෙලා හිටපු නම්ජුන් මුනනද්දි ටග් ගලා බැලුවෙ එයා කියපු එකත් කටහරි ඇහුනද කියලායී.. එත් එයලා කට්ටිය කතා වල කියල දැක්කාම පුහ්.. කියල ඉස්සරහා බලා ගනිද්දි හිටියෙ එයගෙ හබියා උනු ජින් මුනත් රතු කරගෙන.. එක දැක්ක පාර ගැස්සිලා පිටි පස්සට ගියපු නම්ජුන් අසරනව එ දිහා බලාගෙන හිටියෙ මරු කෑමක් අද කන්න හම්බෙනවා කියල දන්න නිසා.

ජින් කියන්නේ ජිමිනීගෙ ලගම හියුන් කෙනෙක් එයා මැරි කරලා ඉන්නෙ නම්ජුන්ව..

................................................................................

අදම ඉවර කරන්න හිතාගෙන තමා ඉන්නෙ මන් 😁

මොනා හරි කියන් යන්න

❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔       Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ