~හොම්මන~

186 80 24
                                    

දෙන්නම බ්‍රශ් කරගෙන ආවාට පස්සෙ ජන්කුක් ඇදුමක් ඇදගෙන ජිමින්ටත් ශොයී ඇදුමක් ඇන්දුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දෙන්නම බ්‍රශ් කරගෙන ආවාට පස්සෙ ජන්කුක් ඇදුමක් ඇදගෙන ජිමින්ටත් ශොයී ඇදුමක් ඇන්දුවා..

අන්දලා දෙන්නත් එක්කම පහලට බැස්සේ කන්න මොනා හරි හදන්න කියලා.

කිචන් එකට ආපු ජන්කුක් ජිමින්ව කිචන් කවුන්ටර් එක උඩින් ඉන්දුවෙ අද එයා කෑම හදන්නම් කියලා.

ඉතින් ජිමිනුත් හා කියලා එච්චර දිග නැති චුටි කකුල් දෙකත් වන වන බලාගෙන හිටියෙ එයාගෙ හැන්සම් හබි කෑම හදන දිහා..

"අහ්හ් ගන්න බොලේ.. පෑන් කේක් එක හැදෙකන් මේක බොන්නකො මට ඇහුනා ඔය බන්ඩි ගෙඩියෙන් සද්දයක් ආවා එයාට හොදටම බඩිගිනි කියලා"

ජන්කුක් ලොකූ මිල්ක් විදුරුවක් ජිමින් අතට දෙන ගමන් කියද්දී ජිමින් හරි හුරතල් විදිහට හිනා වෙලා එ ලොකු මිල්ක් විදුරුව අත් දෙකෙන්ම අල්ල ගත්තා.. ජිමින්ට මිල්ක් එක දිලා නහයටත් තට්ටුවක් දලා ගියෙ පෑන් කෙක් එක බලන්න.

ජන්කුක් පෑන් කෙක් හදලා ඉවර උනාට පස්සෙ ජිමින් ලගට ආවා. එයානම් ලොකු වැඩක් අත් දෙකෙන්ම මිල්ක් විදුරුව අල්ලගෙන ගුඩු ගුඩු ගාල බොන ගමන් ඉන්නේ.. ජන්කුක් හිනා වෙවි එක දිහා බලාගෙන හිටියා..

මිල්ක් ඔක්කොම බිලා ඉවර කරපු ජිමින් දිවෙන් කට වටෙ තියෙන ටිකක් ලෙවකෑවා. ජන්කුක්ට හිනා එයාගෙ ජිමික්කිගෙ වැඩ නිසා..

ජන්කුක් හිනා වෙලා ජිමින්ව වඩාගෙන එක්කගෙන ගියෙ ටේබල් එකට ඉට පස්සෙ එයා හදපු පෑන් කේක් වගෙම තව රසම රස ස්ටොබෙරී බොල් එකකුත් ගෙනත් තිබ්බා..

හරි ආදරේන් දෙන්නා හරි හරියට කෑම ගත්තා. එත් ටිකකින් දෙන්නාගෙම අවදානෙ ගියෙ ගෙදර බෙල් එක උඩ මොකෙක්ද ලගින්න ගත්ත නිසා..

"ඉන්න බොලෙ මන් බලලා එන්නම්"

කාකා හිටපු පෑන් කෙක් එකත් කටට ඇරගෙන ගියෙ කවුද එ බෙල් පිස්සා බලන්න. දොර ඇරලා බලපු ජන්කුකට කකා හිටපු පෑන් කේක් එකත් හිරඋණේ ඇවිත් හිටපු කෙනා දකිද්දී..

මුන නිකන් එම්බාම් කරලා වගෙ.. ඇදන් හිටපු ගවුම කොටම කොටයි සුට්ටක් නැවුනොත් පිටි පස්සෙන් හොස් ගාලා එලියෙ.. එ මදිවට තොල් දෙක මිනී මස් කාලා වගෙ රතුම රතු පාටයි දැක්කාමත් බය හිතෙනවා..

"හායී... ඔප්පාආආආ"

ඈදලා පැදලා කතා කරද්දි ජන්කුක් ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියෙ මෙකිට පිස්සුද කියලා..

ටිකකින් කෑ ගගහෙන එතනට ආවේ ජිමින්..

"කවුද  ජන්කුක් මේ හොම්මන "

ජන්කුක්ගෙ අතින් ඇදගෙන අර කෙල්ලව මරන් කරන්න වගෙ බැල්මක් දගෙන අහද්දි ජන්කුක් හිතුනෙ අද බඩු හරි කියලා..

……………………………………………………………………

ඔන්න මන් කිවා වගෙම ආවා.. 😁

බායි බායී

❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔       Where stories live. Discover now