~හොටු බොලේ~

190 80 21
                                    

ජිකුක් ඩබලගෙ අපාට්මෙන්ට් එක පුදුම තරම් හුරතල්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිකුක් ඩබලගෙ අපාට්මෙන්ට් එක පුදුම තරම් හුරතල්..

දෙන්නාට දෙන්නා ගුලි වෙලා නිදාගෙන ඉන්න අතරේ හිමින් සැරේ නැගිට්ටේ ජිමින්..

"ම්ම්හ්.."

චුට්ට චුට්ට කෙදිරි ගගා ඇස් ඇරපු ජිමින් දැක්කේ එයාගෙ මුනටම ලගින් ඉන්න එයාගෙ කුක්ලට්ව.. හාදත් දෙක එලියට ඇවිත් හරිම හුරතල්.

හිනා වෙවි ජන්කුක් දිහා බලන් හිටපු ජිමින් එක ඇගිල්ලක් නලලේ ඉදන් දිගට ඇරගෙන ආවේ නහය ලගට..

ජන්කුක් නිදි වගෙ හිටියට එකා නිදි නැ හොරගෙඩියෙක් වගේ ඇස් වහගෙන හිටියා මිස..

කටින් අමුතු අමුතු සද්ද දදා ජන්කුක් නහය ලගට අගිල්ල අරන් ආපු ජිමින් තව ඇගිල්ලක් දික් කරගෙන එක පාරටම නහය ඇතුලට ඇගිලි දෙක දැම්මා.

බොරුවට නින්දෙ වගෙ හිටපු ජන්කුක් කෑ ගැස්සුනේ ජිමින් කරපු දේ නිස..

"ඔම්මාට!! එබිවා නේද ඇගිල්ල අහ්හ්හ් "

"හත්තික්කේ කුක්ලට් සිදෙනොද අනේහ්.."

ජන්කුක් නහය අල්ලගෙන ඇදේ පෙරලීගෙන කෑ ගහද්දී ජිමින් බය වෙලා ඇදේ කකුල් දෙකත් එරමිනියා ගොතාගෙන ඇහුවා..

"ඔව්ව්ව්ව්ව් අහ්හ්හ් මගේ නහය රිදෙනවාඅ!!!!!"

ජන්කුක් කෑ ගගහා එහෙට මෙහෙට පෙරලුනේ දැනුනු වෙදනාවටම.. ටික වෙලාවකින් කෑ ගගහා හිටපු ජන්කුක් බැලුවේ ජිමින්ගෙන් සද්දයක් නැත්තෙ මොකද කියලා..

අනේහ් ඇදේ අයින්ට වෙන්න ඉදගෙන ඔලුව නවාගෙන ඉකි ගගහා අඩනවා.. සැරින් සැරේ පිම්බිලා පුපුරන හොටු බොල අතේ පිටි අල්ලෙන් පිහින ගමන්.

"අනෙව් ජිමික්කී ඇයි මේ අඩන්නේ"

ඉක්මනින් ජිමින් ලගට ගියපු ජන්කුක් එ මුන අතින් ඉස්සුවා . අඩලා අඩලාම මුන රතු වෙලා කදුලු බේරෙනවා එහෙන් නහයෙන් හොටු බොලත් පිබෙනවා..

ජන්කුක් කදුලු වගෙම චුටි චුටි හොටු බොල පිහිදලා කතා කරේ හරි දුකින්..

එයාගෙ පාත්ත බොලෙ අඩනකොට එයාට නිකන් ගැස්ටික් හැදිලා වගෙ පපුව දනවා..

"ඉහි ඉහි උයාට සිදුනොනේ මන් කරපු දේ නිස ඉහි ඉහි ... ම්ම්හූ.. මන් හිතලා නෙවෙ කරේ මන් බැලුවේ මගේ සුටි ඇගිල්ල ඔයාගෙ බොල නහයට දන්න පුලුවන්ද කියලා ඉහි ඉහි.."

නහයත් උඩට ඇද ඇදම කියද්දි ජන්කුක් එහෙමම ජිමින්ව උස්සලා එයාගෙ උකුල උඩට ගත්තා..

"අලේ නැ බොලේ මට රිදුනේ නැ කො අඩන්න එපා දැන් හරිද මගේ සිමික්කි අඩද්දි මට රිදෙනොනේ ඉතින්"

පිම්බිලා තියෙන කම්මුල් වඩින් ලොකූඌඌඋ හාද්දක් තියපු ජන්කුක් කිවා. ජීමිනුත් සුටියට හිනා වෙලා ජන්කුක්ගෙ නහය උඩින් කෙල වලින් තෙත් උනු තොල් දෙකෙන් ලොකූ හාදුවක් තිබ්බා..

"උම්මාහ්"

"කො බොලේ නැගිටින්න බ්‍රශ් කරන්න ඔනේ එන්න යන්"

ජිමින්ව අතින් අල්ලගෙන එක්කගෙන ගියෙ බාතෲම් එකට ජිමින් නහය පිහින ගමන් ජන්කුක් එක්ක ඇදිලා ගියා..

……………………………………………………

මන් දවස ගානෙ දෙන්න බලන්නම්. බලන්නම් හොදේ

එතකොට මේක කවදා ඉවර වෙයිද කියලා මන්වත් දන්නේ නැ. මෙක මගේ අනිත් කතා වලට වඩා ටිකක් දිග් වෙයි..

එකට කමක් නෑනේද පාත්ත පැටවුනේ

❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔       Where stories live. Discover now