"ඔප්පාආආ.... මන් ජෙෆී එතකොට මන් ඔයලාගෙ අපාර්මන්ට් එකට එහා පැත්තෙ අපාර්මන්ට් එකේ තමා ඉන්නේ. අසල්වාසින් උනාම පොඩ්ඩක් අදුර ගන්න එපැයි අනික ඔයා හෙන හැන්සම්නේ එකයි අදුරගන්න ආවේ"ජිමින්ගෙ රැවුම් ගනන් ගන්නේ නැතුව කොන්ඩ කෑල්ලකුත් කරකව කරකව ජන්කුක්ගෙ උඩ ඉදන් පල්ලෙහාට බලන ගමන් කියවද්දි ජිමින්ට යකා නැග්ගා..
ජන්කුක්ගෙනම් තාම පෑන් කෙක් කෑල්ලත් කටේ..
"අයියො ඔහොමද අනේ ගෙදර කෙනෙක් ආවහම පිලි ගන්නේ කො එහාට යන්න ඇතුලට එන්න කියන්නේ නැත්තම් අපිම යන්න ඔනේ මගෙ ඔම්මා තමා එහෙම කිවේ"
"මරු ඔම්මා මේ හිවලි වගෙම වෙන්න ඇති"
හිමින් මුමුනපු ජිමින් ගස්සලා අහක බලා ගත්තා..
හොම්මන් කෙල්ල පස්සත් ගස්ස ගස්ස ඇතුලට යන විදිහ ජන්කුක් බලන් හිටියෙ කටත් ඇරගෙන.. එ වගෙම ජන්කුක් දිහා තව කෙනෙක් බලන් හිටියෙ තරහෙන් පුපුර පුපුර.
"තමුසෙ කොහෙද ඌරො එ බලන්නේ මේ බලනවා!! මේ මගේ හොදයී එකිට වඩා"
ජිමින් ජන්කුක් කනකින් අල්ලගෙන එහෙමම මුන හැරෙව්වේ එයාගෙ බොල පස්ස දිහාට..
"පිස්සුද බොලෙ එකිගෙ තියෙන්නෙ ලෑල්ලක් ඔයාගෙනෙ බොල ගෙඩිය වගෙ තියෙන්නෙ"
"අහ්හ් තමුසෙ හොදට එකත් බලලා නේද ඉන්නවාකො අර සමයම යනකන් ලෑල්ලයි බොලෙයි පෙන්නන්න "
ජිමින් ජන්කුක්ට ගස්සගෙන අර හොම්මන් මොකද කරන්නේ කියලා බලන්න ගියා..
ජන්කුක් අසරන වෙලා බලන් හිටියෙ මේ කඩාපාත් උනු මරාලෙ මොකක්ද කියලා..
කොල්ලා කටේ තිබුනු පෑන් කෙක් කෑල්ලත් හප හපාම ගියෙ ඊලගට මොන මගුලක් වෙයිද කියලා බයෙන්..
YOU ARE READING
❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔
Fan Fiktion"ජන්කුක්.... කො මගේ රොස බබාලා ටික" "හේ හේ එවා මේ දන්නැද්ද ඉතින් ජිමික්කී"