අවසානෙදි ඒක එහෙම වුණා.

400 60 4
                                    


ශාන් ආයෙ ගිහිං යීබෝට තුරුල්  වුණා. ඒ අඩි දෙක තමයි එයා ළඟ තිබ්බ අන්තිම ශක්තිය.

💚මගෙ බබා මට අරං යන්න දෙන එකක් නෑ. ඔයා.............

❤️බෑ........ මට යන්න ඕනි....... මෙතන ඉන්න ඕනි........

ශාන් යීබෝගේ පපුවට මුහුණ තියා ගෙන කිය කියා ඇඬුවා. සද්ද නැතුව ගෙවිච්ච  මින්ත්තු දෙක තුනේදි ශාන් පහළට රූටගෙන ගියා. ශාන් එයාව උස්ස ගත්තා. එයා පුදුම වුණා ඇයි මෙයා මෙච්චර දුර්වල කියලා.

🤵යීබෝ එයාව ඇඳෙන් තියලා එන්න.

යීබෝ එයාව අරං පඩිපෙළ නැග්ගා. ඇඳෙන් කියලා නළලත් ඉඹලා පහළට ආවා.

🤵වාඩිවෙන්න.

තුන්දෙනාම වාඩි වෙලා කතා කළා.

🤵මොනාද ඉගෙන ගෙන තියෙන්නෙ?

💚MBA කම්ප්ලීට් කරා අවුරුදු තුනකට කලිං.

🧔🤵 ආහ්.........???

දෙන්නගෙම පුදුමය යීබෝට තේරුණා. ටිකකින් ශාන්ගෙ පපා ආයෙ කතා කරා.

🤵එහෙනං පාර්ට් ටයිම් කරන්නෙ?

💚මට එක එක්කෙනා යටතෙ වැඩ කරන්න බෑ. ජොබ් කීපයක් කරා. හරි ගියෙ නෑ.

🤵එහෙනම් තමන්ගෙ දෙයක් පටන් ගන්නෙ නැත්තෙ?

💚එහෙම අදහසක් තියනවා. ඒත් තාම.......

🤵කැපිටල් එක මදි.............! එහෙමද?

💚ඔව්..............

🤵හ්ම්........... මං උදව් කලොත්.........

💚එපා......... ඒ ශාන් නිසා නම් කොහොමත් එපා. මට තව ටික කාලෙකින් මගේ දෙයක් පටන් ගන්න පුළුවන්. ලොකුවට ⁣නෙවෙයි..........! ඒක ගැන හිතාගෙන හිටපු නිසයි එයාට ගොඩක් හොඳ දේවල් මට දෙන්න බැරි වුණෙ. මම හිතුවෙ අනාගතේ ගැන.

🤵හ්ම්.......... මං ශාන්ව දෙනව කිවුවෙ නෑ යීබෝ !!!

යීබෝ මිනිත්තුවක් වගේ කල්පනා කළා.

💚මං ඒක ගැන තර්ක කරන්නෑ සර්. එයාව මට ඕන වුණත් මට එයාව මේ වගේ තැනක තියන්න තව ගොඩ කාලයක් යයි. ඒ ටිකවත් එයා දුක් විඳිනවට මමත් කැමති නෑ. සර් දකින්න ඇති අපි හිටපු රූම් එක. ඒත් එයා හිනාවෙලා හිටියා. එයා ඇඬුව නං ඇඬුවෙ මගෙ මේ තුවාල දැකලා. ඒක නිසා එයා ජොබ් එකකට යන්න හිතාගෙන හිටියා.

🧔ඔව්........ ඒකයි මට කියලා සර්ටිෆිකට් ෆයිල් එක ගෙන්න ගත්තෙ. ඒ ඉන්න විදිහ දැක්කම මට පුදුම හිතුණා. චූටි සර් කවදාවත් ඒ වගේ ඉඳියි කියලා මං හිතුවෙ නෑ. ඒත් හිනාවෙලා හිටියා.

🤵හ්ම්.......... මට යීබෝව දැක්කම කෙනෙක් මතක් වෙනවා. ඔය වචන........

🧔හ්ම්....... මටත්..........!

🤵ඒ මමමයි යීබෝ........ ශාන්ගෙ මමා එක්ක මම ආවෙත් ඒ විදිහට. පුදුමයි නෙහ්........ එතකොට ශාන් හම්බෙන්න.......... එයත් දුක් වින්දා.......මගෙ පැටියා.......... හරියට කන්නවත් තිබුන්නෑ. බඩේදිම එයා දුර්වල වුණා. ඒකයි තාමත්...........

🧔ලොකු සර්........ දැං අපේ බබා හොඳින් ඉන්නවනෙ.

🤵හ්ම්......... යීබෝ............ කොහොමත් මේ හැමදේම ශාන්ගෙ. ඔයා කැමති නම් අලුත් දෙයක් කරන්න........ කාගෙවත් උදව් නැතුව ම........ ඒක කමක් නෑ...... ඒත් මැරි කරනකං ශාන් මෙහෙ ඉන්න ඕනි.

💚!!!!!!!!!!!!!!!

ඔව්...... පුදුමෙනුත් පුදුමයි.......... ඒ කියන්නෙ මාමණ්ඩි කැමති වුණාද? ආවුස් අප්පා.......

🤵යීබෝ මොකද කියන්නෙ...........?

💚ම්........මං......මං......මේ.......... ආ.......හා....... කමක් නෑ........ ඒක හොඳයි.........

🤵ඩිනර් රෙඩි කරන්න කියන්න ලෙලේ.......

එයා එහෙම ලෙලේට කියලා ගියා.

💚ලෙලේ අංකල්........ ඒ මොකද්ද කිවුවෙ.........???

යීබෝ හොරාට ඇහුවෙ ලෙලේ පැත්තට නැමිලා.

🧔ඩිනර් රෙඩි ක.........

💚නෑ නෑ...... ඊට කලිං..........???

🧔ආ...... ඔය දෙන්නා මැරි කරනකං ශාන් සර් මෙහෙ, පොඩි සර් එළියෙ........... එළියෙ........

💚ඌ.........හ්......... ඒ කියන්නෙ මාමණ්ඩි ගොඩද? කැමතියි කියලා නේද කියන්නෙ?......... ආ.......හා...........!!!

📝මතු සම්බන්ධයි📝
📝Sasee Zhan📝

ඒක එහෙම වුණා. (Completed)Where stories live. Discover now