ඒකෙ හොඳම ටික

507 69 22
                                    

ශාන්ට පහුවදා වෙද්දි හොඳ වුණේ තව සේලයින් එකකින්. යීබෝට එයා හොඳ වෙනකං ළඟින් ඉන්න අවසර ලැබුණා. ඉතිං ශාන් නැගිට්ටම යීබෝ එයාට කැවුවා, පෙව්වා. ඉතිං ශාන් දැං නැගිටලා. යීබෝ විස්තරේ කිවුවා. ශාන් අඬ අඬාම යීබෝට තුරුල් වෙලා හිටියා.

💚පපාට කතා කරන්න කිච්චා බබා.

❤️හ්ම්........ යමු........මාව එක්ක යන්න.

ශාන් පපා බදාගෙන ඇඬුවා. හාදු දුන්නා මූණ පුරාම. ලෙලේටත් සොරි කියලා බදාගෙන හාද්දක් දුන්නා. ලෙලේත් කඳුළු පිහ දැම්මා.

ශාන් පපාට කියලා කියලා යීබෝව අදට විතරක් නවත්ත ගන්න අවසර ගත්තා. යීබෝ ආයෙ ෂැංහයිවල වැඩට එන්න හදන්නෙ.

❤️බච්චියෝ..............

ශාන් යීබෝගෙ කමිසෙ බොත්තමක් කරක කරක හුරතලේ.

💚ම්.............

❤️බච්චි බෝලේ.............

💚ඇයි බබා.............?

❤️මේ.......... අරක........ අරක කරන්නෑද?

💚බිස්නස් එකද? තව ටිකක් මදි. පපා සල්........

❤️රෙද්ද........බිස්නස් විතරද මේ ලෝකෙ කරන්න තියෙන්නෙ. මේ වගේ කපල් එකක් ඇඳට ආවට පස්සෙත් බිස්නස්ද කරන්නෙ?

ශාන්ට මල පැනලා ඇඳේ ඉඳගෙන කෑ ගැහුවා. යීබෝට දැන් තමයි කාරණේ තේරුණේ.

💚ආ..... මේ....... ඒකද? ඔයාට සනීප නෑනෙ කිච්චො........ අපි මැරි කරාම කොහෙ හරි යන්......... ම්.........???

'ඒකට තව කොච්චර කල් යයිද'

❤️ම්හුක්............. ඉතිං ඊට කලින් පොඩි එකක්...........ඔයා මගෙ නළල ඉඹිනවා විතරයි. මොකුත් නෑ. හුම්.........

ශාන් අනිත් පැත්ත පෙරළිලා නිදා ගත්තා.

💚බබා........ අනේ...........

නෑ.......

ශාන් හෙළවුණේවත් නෑ.

යීබෝ ශාන්ගෙ කමිසෙ යටින් අත දාලා පිට අත ගෑවා. පළවෙනි වතාවට මේ යීබෝ සීමාව පනින්න යන්නෙ.............

ඒත් නෑ. යීබෝ අත ටික ටික ශාන්ගෙ පපුව පැත්තට ගෙනිච්චා. ශාන් ඇඹරිලා ආයෙ නැවතුණා. යීබෝ හෙමින් ඒ පපුව අත ගෑවා. අත නිපල් ළඟ නතර කරලා ශාන්ගෙ උරිස්සට උඩින් ඒ මූණට එබුණා. ශාන් ඇස් පියාගෙන.

ඒක එහෙම වුණා. (Completed)Where stories live. Discover now