1 chapter

77 10 8
                                    

එය ඔබට බාරයි ..
ඔබට අන් සියල්ලක්ම උත්සහ කල හැකී.
ඔබට අනිත් අය කැමති ලෙසම උත්සහ කල හැකි.
නමුත් මම සමග , ඔබට එතරම් උත්සහ කල යුතු නෑ..
ඔබ හිනැ හෙන විට , මුලු ලෝකයම ඔබ සමග සිනාසෙයි .
ඔබ ඇත්තටම cute මාව විශ්වාස කරන්න .
ඔබ ප්‍රමානවත් අඩු හෝ වැඩි ..

In my eyes මට පේන්නේ ඔබේ හුරතල්කම විතරයි..

In my eyes ඔබට නොතේරෙයි ..නමුත් මම ඔබ නිසා දැඩි ලෙස වැටෙනවා .

Oh ..මගේ හුරතලේ ~~ ඔය ආදරෙන් මාව පිස්සු වට්ටනවා!!!

කොහෙන්ද ඔබ ඉගෙන ගත්තෙ එය කරන්න .
මට ඔබේ හුරතලේ දරාගන්න බෑ !!!

Oh bae !!!!

මට එය කියන්න අවශ්‍යයි , මට ඔබව බදාගන්න ඔනේ..

Hey cutieeeeeeeeeeeee !!!!!!!!

" මේ හියුන්ග් ඔය කන්කෙදිරිය නවත්තගන්නවද ?? Please "

මන් උදෙන්ම වොශ් එකකුත් දාගෙන මන් කැමතිම song එකත් මුමුන මුන එද්දි , මගෙම කාමරේ දපනේ දාල ඉන්න මගේ මල්ලි කෑ ගහපු නිසා ,අල්මාරිය ලගට යන ගමන් පයින් එකක් ගැහුවේ උදේම මගේ මූඩ් එක නාපු නිසා ...

අහ් මම choi seung cheol

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අහ් මම choi seung cheol..මට uni කට්ටිය නම් කියන්නේ cherry කියලා..uni එකේ කොල්ලො කෙල්ලො නම් කියන්නේ කම්මුල් දෙකේම වල නිසා චෙරි කියනවා කියලා ඒත් ඔම්මා නම් කියන්නේ හදේ අවාට වැඩි වෙලා කියලා ...ඊරිසියාව තමා ...
මට වයස 22 ..architecture අංශෙන් ඉන්නේ ..

architecture අංශෙන් ඉන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Cutie pie ❤️ [Complete]Where stories live. Discover now