6 chapter

29 7 11
                                    

"කොල්ලා අපිටත් හොරෙන් සෙට් වෙලා වගේ ..අහ් අහ් .!!"

Cafeteria එකට ආව චෙරීගේ ඇගේ එල්ලෙන ගමන් හොශි ඇහුවේ ,Cafeteria එකට වෙනකන් චෙරී ආවේ jeonghan එක්ක නිසා..

"විකාරද ??"

හොශිගේ ඔලුවට එකක් ගහගෙන කට කොනේ හිනාවක් එක්ක කොන්ඩේ ගසාගෙන hao ලගට ගියේ,හොශිත් ඒ දෙන්නා ඉස්සරහින් ඉදගෙන චෙරීට රවන්න ගන්නකොට.ඒත් එක්කම වගේ hao චෙරීට අමුතු හිනාවක් දාලා හොශි දිහා බැලුවේ , හොශි මොකද්ද වුනේ අහන්න වගේ චෙරීගෙයි , හාඔගෙයි මූන දිහා මාරුවෙන් මාරුවට බලද්දි ..

"මොකෝ ??"

"චෙරී ඔයා දන්නවද , මේ කව්ද මන්දා කෙනෙක් එයාගේ crush කෑල්ලත් එක්ක හැමදාම උදේම්ම  uni එනවලූ , එයා එක්කම හවසට hostel room එකට යනවලු ..අහ් අමතක වුනානේ , එයා එක්ක මේ ලගදි රෑ ෆාමසයියටත් ගියාලුනේ .."

හොශි නුහුරට වගේ අහද්දි , haoත් ඇස් කරකව කරකව හොශිට ඇද කරේ , චෙරි තොල හපන් හිනාව නවත්තගන්න උත්සහ කරද්දි ..

"ඒක නෙවෙයි චෙරී ඔයා දන්නේ නෑනේ අර ජූන් කියලා තව මූ වගේම චීන කොල්ලෙක්ට බැල්මක් වැටීගෙන යනව කියලා ආරංචියක් ආවා මේ ...ආදරේ දැන් කරන්න බෑ කියපු එකෙක්ගෙන් ."

හොශි ,haoටත් අද කර කර කියවද්දි ,hao බෝතලයක් අරන් එකපාර නැගිට්ටේ හොශි එතනින් නැගිටලා දුවන්න ලෑස්තිවෙද්දි ,ඒත් චෙරී ඉක්මනින් haoව අල්ල ගත්ත නිසා හොශි , haoත් ආයෙමත් ඉද ගත්තා.

දෙන්නා ඉදගෙනත් දෙන්නට දෙන්නා පුම්බ ගන්න ගත්තේ චෙරී මුකුත් දැක්කේ නෑ වගේ බීම එක බොන්න ගද්දි ..

හවස Class ඉවර වෙලා දෙවෙනි වසරේ ජූනියර්ස්ලා වගේම තුන් වෙනි වසරේ සීනියර්ස්ලා හෝල් එකට ගියේ Mr.Joon හැමෝටම එතන ඉන්න කියලා තිබ්බ නිසා ..

"හැමෝගෙම්ම හෙට Moon & Star event එකට interview ගන්නවා , ඒ නිසා හෙට එද්දි ටිකක් පිලිවලට එන්න .හෙට කිසිම අඩුවක් වෙන්න බෑ ..අහ් අපේ uni facebook page එකේ ඔයාලාගේ සීනියර්ස්ලා interview කරපු videos ඇති , ඒවා බලන්නකෝ ..එහෙනම් හෙට හම්බ වෙමු .."

තව වැදගත් දේවල් දෙක තුනක්ම කියපු Mr.Joon හිනාවෙල හෝල් කෙනෙක් යද්දි ,ඔක්කොම හෝල් එකෙන් පිට වුනා.

Cutie pie ❤️ [Complete]Where stories live. Discover now