13 chapter

17 6 2
                                    

ඉරිදා දවසක් නිසා Dekyeomවත් එක්ක Jeonghan චෙරිගේ ගෙදර ගියේ , චෙරිගේ ඔම්මා Jeonghanගේ පවුලටම කෑමකට එන්න කියලා තිබ්බ නිසා .ඒත් Jeonghanගේ ඔම්මාට එයාගේ කඩේ දාලා එන්න බැරි නිසා Dekyeomව jeonghan එක්කන් ආවේ ,Jeonghanගේ අප්පත් එයාලව දාල ගිහින් තිබ්බ නිසා ..

"කෑම ...!!! "

චෙරිගේ අප්පා , ජොශු ,චෙරි ,jeonghan ,dekyeom කෑම මේසේ ඉදන් ඉද්දි , චෙරිගේ ඔම්මා කෑ ගහගෙනම මේසේට කෑම ගෙනාවේ කට්ටියම කතා කර කරම කෑම කන්න පටන් ගනිද්දි ...

_______________

දවල් කෑමෙන් පස්සේ චෙරි ,jeonghan කාමරේට ගියේ , කම්මැලිකමේ හිටිය dekyeom ජොශු එක්ක garden එකට යද්දි ..

📞~

"යෙබුසයෝ "

"............"

"මොකක් !?? "

"..........."

"අපි ඉක්මනින් එන්නම් , ඔම්මාව හොදට බලාගන්න ප්ලීස් "

"..........."

"අරස්සෝ ..කුමාවොයෝ "

ටීක් ..ටීක්...ටීක්...

Garden එකේ ටික වෙලාවක් ඇවිද ඇවිද හිටිය dekyeomට unknown නම්බර් එකකින් කෝල් එකක් ආවේ ,ඩෙක්යොම් ජෝශු දිහා බලන්ම කෝල් එක ආන්සර් කරද්දි ..

ඒත් ඒ කොල් එක හොස්පිට්ල් එකෙන් කියලා දැනගත්තාම ඩෙක්යොම්ගේ කකුල් පන නැති වෙනවා වගේ දැනුනත් ,ජෝශු ලගින් හිටිය නිසාම හිතට හයිය අරන් කතා කරලා කට් කරේ ජෝශු කාර් එකේ යතුර ගන්නත් ඩෙක්යොම් ,චෙරිටයි jeonghanටයි පනිවිඩේ කියන්න උඩට කාමරේට දුවද්දි ..

පැය කාලෙකින් වගේ හොස්පිට්ල් එකට ආව ජෝශු , ඩෙක්යොම් ,චෙරි ,jeonghan කෙලින්ම දිව්වේ emergency room ලගට , ඒ යද්දිත් uni කොල්ලෝ දෙන්නෙක් වුන mingyu , wonwo රූම් එකක් ඉස්සරහ ඉදන් හිටියේ ,හතර දෙනාම එතන නතර වෙද්දි ..

"චෙරි ?? "

"මින්ගු ඔයාද කතා කරේ ?? "

"අහ් දේ ..මමයි වොන්වූයි ice-cream කන්න ගිය වෙලේ ඒ අන්ටි කලන්තෙ දාල වැටුනා ..ඩොක්ටර් කිව්වා පවුලේ කෙනෙක්ට ඇතුලට එන්න කියලා ."

"හියුන්ග් මමත් එන්නම් ..??"

"අනි ඩෙක්යොම් , මම ඔයාගේ හියුන්ග් එක්ක යන්නම් ම්ම් ?? "

Cutie pie ❤️ [Complete]Where stories live. Discover now