11 chapter

21 7 4
                                    

"අහ් ..මහන්සී "

ඩ්‍රෝම් එකට ආව ගමන් , අතේ තියෙන බඩු පිටින්ම jeonghan ඇදට වැටුනේ , ඒ දිහා බලන් හිටිය චෙරි , හිනාවෙලා බාතෲම් එකට යද්දි ..

"මොකද කරන්නේ ??"

"Dekyeomට ෆොටෝ අරිනවා මම අද ගත්ත මෙඩ්ල්ස් වල ..එයා කිව්වා එකක්වත් මට ගන්න බෑ කියලා .."

බාතෘම් එකෙන් එලියට ආව චෙරි දැක්කේ ෆෝන් එකෙන් ඇද උඩ ඉදන් jeonghan අද ගත්ත මෙඩ්ල්ස් ෆොටෝ ගහනවා , jeonghan හිනා වෙවී කියද්දි චෙරි ඔලුව ගසලා හිනා වෙලා ඇදෙන් ගිහින් ඉදගත්තේ , අද දවස ගොඩක් මහන්සි නිසා ..

"ඕක මම කරන්නම් ගිහින් වොශ් කරන් එන්න ම්ම්ම් ?? "

"ඔහ් කුමාවෝ හියුන්ග් "

ෆෝන් එක චෙරිගේ අතට දුන්න jeonghan , බාතෘම් එකට දිව්වේ ඉක්මනට ඇවිත් නිදා ගන්න හිතන් ..

Few minutes later

Dekyeomට ෆොටෝ ඇරපු චෙරි නිකමට වගේ jeonghanගේ ෆෝන් එකේ වෝල් පෙපර් එකට ගියේ ගැලරි එකට යන්න ඒත් jeonghanගේ වෝල් පේපර් එක දැකලා චෙරිගේ මූනේ ඇදුනේ හරි ලස්සන හිනාවක්..

Dekyeomට ෆොටෝ ඇරපු චෙරි නිකමට වගේ jeonghanගේ ෆෝන් එකේ වෝල් පෙපර් එකට ගියේ ගැලරි එකට යන්න ඒත් jeonghanගේ වෝල් පේපර් එක දැකලා චෙරිගේ මූනේ ඇදුනේ හරි ලස්සන හිනාවක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Cherry's middle school pic )

"හියුන්ග් මොනාද බලන්නේ ?? "

බාතෘම් එකෙන් එලියට ආව jeonghan දැක්කේ ෆෝන් එක දිහා හිනා වෙලා බලන් ඉන්න චෙරිව ...

"මේක කොහෙන්ද ඔයාට ??"

ෆෝන් එක jeonghan දිහාට හරලා චෙරි අහද්දි , jeonghanගේ මූන රතුවෙන්න ගත්තේ එයාට ෆෝන් එක දෙද්දි වොල්පෙපර් එක මතක් නොවුන නිසා , ටවල් එක රැක් එකට විසික් කරලා දුවන් ඇවිත් චෙරිගෙන් ෆෝන් එක උදුරගන්න හැදුවේ චෙරි එක පාරම ෆෝන් එක ඇගට තද කරගද්දි ..

Cutie pie ❤️ [Complete]Where stories live. Discover now