4 chapter

34 8 6
                                    

"ඔයාට මොනා වගේද පුලුවන් "

මම ටිකක් බැරෑරුම් මූනක් හදන් කියද්දි , එයා තොලත් පෙරලන් කල්පනා කරන්න ගත්තේ මාව ඒ රූපෙ ඇතුලේ අතරමන් වෙද්දි ...

"මට විශේෂ දක්ශතා කියලා දෙයක් නෑ හියුන්ග් "

හීමිට මුමුනපු එයා බිම බලාගන්නකොට නම් මට දුක හිතුනා ..

"ම්ම්ම් ටිකක් හිතන්න එතකොට ඔයාටම අදහසක් එයි .."

මම එයාගේ ඔලුව අතගාලා එතනින් නැගිට්ටේ මගේ phone එක රින් වුන නිසා ..

"කියන්න ජෝශු .."

"මේ හියුන්ග් හෙට ඔම්මාගේ birthday එක ,ඔයා මොනාද ගත්තේ ..??"

හුටා ..කාලා වරෙන්ලු මට කොහොමද ඒක අමතක වුනේ .
මේ රෑ කොහොමද මම කඩවල් වලට යන්නේ .

"ඇයි අහන්නෙ , අමතක වුනානේ උබට , ඉන්නවා මම අම්මට කියන්නම් "

"පිස්සුද උබට මම මේ හියුන්ග්ට මතකද බලන්න ගත්තේ ..ඕකේ මම තියනවා ,හෙට ගෙදරදි හම්බ වෙමුකෝ .."

ඌට බොරු කින්ඩිය දැම්මට මාව එකසිය ගානට රත් වෙලා .මම එහෙම්ම ගිහින් ඇදෙන් ඉදගත්තේ ඔලුව කකුල් දෙක අස්සෙ ගහ ගන්න ගමන් මයි ..

"මොකක් හරි ප්‍රශ්නයක්ද හියුන්ග් "

Cherry pov end .

Jeonghan pov :

මම හියුන්ගෙන් ඇහුවේ හොදට හිටපු හියුන්ග් එක පාරට වෙනස් වුන නිසා ..

"අ-අනී "

එයා මුරන්ඩුයි ඉස්සර වගේමයි ..

මම ඉන්න තැනින් නැගිටලා එයා ලගට ගියේ ඒ ඇස් තාම බිම බලන් හිටිය නිසා.

"Sure ද?? "

මම බිම දනගහ ගන්න ගමන් අහද්දි නම් එයා ඔලුව ඉස්සුවේ ඇස් දෙකත් බෝල කරගෙන..

"හෙට ඔම්මාගේ birthday එක , මට මේ වැඩ නිසා ඒක අමතක වුනා ..මම මුකුත් ගත්තෙත් නෑ .දැන් කඩ ඇරලා තියෙයි කියලා හිතෙන්නෙත් නෑ .."

හියුන්ග් දුකින් වගේ කියද්දි මගේ පපුවත් එක තැන නතර වෙනවා වගේ .

මම එහෙම්ම නැගිටලා එයාගේ ඇදෙන් ඉදගත්තේ , ආන්ටිට මොනාද දෙන්න හොද කියලා කල්පනා කරන ගමන් ..

Cutie pie ❤️ [Complete]Where stories live. Discover now